ඕස්ට්‍රේලියාවට එන විදේශිකයින් වෙනුවෙන් ඕස්ට්‍රේලියානුවෝ ගැටුමකට මැදි වී සිටිති. විදේශිකයිනට එහි එන්නට ඉඩ දිය යුතු බව පිරිසක් කියති. තවත් පිරිසක් ඊට එරෙහි වෙති. මේ දෙපිරිස අතර වු මත ගැටුම, ගැටුමක් දක්වා පැතිර ගියේය.
සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින පුද්ගලයන්ට වර්ගවාදී ලෙස සැළකීමෙන් රජය වරදක් කරන බව පවසමින් වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැතියේය. සිවිල් සංවිධාන මෙහෙයවීමෙන් 3,500ක් පමණ එයට සහභාගී වූහ. මේ අතර සංවිධානාත්මක 100ක පමණ පිරිසක් එහි පැමිණ කෝලාහල කරන්නට වූයෙන් පොලිසිය මැදහත්ව ඔවුන් ඉවත්කර උද්ඝෝෂණය කරගෙන යන්නට ඉඩ දෙන ලදී.
ශ්‍රී ලාංකිකයෝ ද බොහෝ පිරිසක් ඕස්ට්‍රේලියාවේ සිටිති. ඕස්ට්‍රේලියාවේ වීසා ලබාගැනීමට ශ්‍රී ලාංකිකයෝ බොහෝ පිරිසක් පෙළඹෙති. ඒ සඳහා ඔවුන් තෝරා ගන්නේ ජීවිතයත් මරණයත් අතර සටනකි. ජාවාරම් කාරයින්ට සල්ලි දී අනාරක්ෂිත ලෙස මුහුදු මාර්ගයෙන් එහි යෑමට උත්සහ කරති. ඕස්ට්‍රේලියා රජය ද මේ ක්‍රියාවට විරුද්ධව නැගී සිටියි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගන්නා විසැඳුම්වලට ඕස්ට්‍රේලියා රජයේ සහය ද ලැබේ.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොරටුන්ගේ ප්‍රශ්නයට ඕස්ට්‍රේලියානුවෝ ගහ ගනිති