
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල මාම්පුරියේදී සිදුවු ත්‍රි රෝද රථයක් හා යතුරු පැදි දෙකක් ගැටි සිදුවු අනතුරින් තුවාල ලැබු පස් දෙනෙකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කළ බව නොරෝච්චෝල පොලිසිය කියයි.
මෙලෙස අනතුරීන් තුවාල ලබා ඇත්තේ නොරෝච්චෝල මාම්පුරීය ප්‍රදේශයෙ ත්‍රි රෝද රථ රියදුරකු හා කල්පිටිය ප්‍රදේශයෙ යතුරු පැදි කරුවන් සිව් දෙනෙකී.
යතුරු පැදි කරුවන් හා ත්‍රි රෝද රථය කල්පිටිය දෙස සිට පාලවිය දෙසට ධාවනය කරමින් තිබු බවත් කිසියම් හේතුවක් මත ත්‍රි රෝද රථය එකවර හැරවිමට යාමේදි පසු පසින් වේගයෙන් පැමිණි යතුරු පැදි දෙක ත්‍රි රෝද රථයෙ ගැටි අනතුරට ලක්වන්නට ඇති බව නොරෝච්චෝල පොලිසිය මේ වන විට සිදුකල විමර්ශන වලදි අනාවරණය වූ බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd