IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නොරොච්චෝලේ බලාගාරයේ තුන්වැනි යන්ත්‍රය බිඳවැටේ

(යොහාන් භාසුර)

නොරොච්චෝලේ බලාගාරයේ 3 වැනි විදුලි ජනන යන්ත්‍රය අද (19) පෙරවරුවේ බිඳවැටුණු බවත් එම යන්ත්‍රය ලබන මස (අප්‍රේල්) අලුත්වැඩියාවක් කිරීමට නියමිතව තිබූ බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම යන්ත්‍රයෙන් ජනනය කළ විදුලි ප්‍රමාණය ලබාගැනීම සදඟා විදුලිබල මණ්ඩලය සතු ඉන්ධන බලාගාර යොදාගෙන අඛණ්ඩ විදුලි සැපයුම තහවුරු කරන බව කී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ එම බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් නොකරන බවත්ය.

 



අදහස් (4)

නොරොච්චෝලේ බලාගාරයේ තුන්වැනි යන්ත්‍රය බිඳවැටේ

de silva Sunday, 19 March 2023 01:55 PM

ඔන්න චීනෙ හදපු බලාගාරවල තත්වය. දැන් සූදානම් වෙන්නේ න්‍යෂ්ටික බලාගාර හදන්න... ඒවා කැඩුණොත් ලංකාවේ ඉඳලත් හමාරයි.

:       4       6

Rexi Sunday, 19 March 2023 02:58 PM

ඕවා දකුණේ චීන හින්දා නෙවෙයි, අපේ කාක්කෝ වැඩි මිලට විදුලිය අරන් හොරාකන්න කරන වැඩ.. ලොක්කා, සොක්කා ඇතුළුව...

:       0       8

Kotuwaa Sunday, 19 March 2023 06:43 PM

මහින්ද සහ පිරිස වවාගෙන පගා ගහපු ප්‍රොජෙක්ට් එක...

:       0       0

de silva Sunday, 19 March 2023 07:48 PM

රැස්වෙන්න පුළුවන්, නමුත් යුරෝපීය සමාගමක් මෙවැනි විශාල බලාගාරයක් හැදුවා නම් අවුරුදු 10-15ක වගකීමක් දෙනවා. මේකෙ එහෙම නෑ. හැමදාම කැඩිලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site