
(පද්මා කුමාරි කන්කානම්ගේ)
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු ප්‍රවාහනය කරන ජැටියේ සේවය කළ කනිෂ්ඨ කාර්ය සහායකයකු මුහුදට වැටී අතුරුදහන්ව ඇතැයි කල්පිටිය නොරොච්චෝල පොලිසිය කියයි.
නෞකාවල සිට බලාගාරය දක්වා ගල් අඟුරු ප්‍රවාහනය කරන ජැටියේ සේවය කරන පල්ලම ප්‍රදේශයේ පදිංචි හර්ෂණ ප්‍රසාද් නමැති 32 හැවිරිදි විවාහකයකු බව ද පොලිසිය කියයි.
මේ වන විට බලාගාර නෞක හමුදාව අතුරුදන් වූ අය සොයා මෙහෙයෙුමක් ආරම්භ කර ඇත.
නොරොච්චෝලේ පොලිසිය පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd