
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සුබදායී දෙයක් අපේක්ෂා කරන අතර නරකම දේට සූදානම් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තෙල් සහ ගෑස් ක්ෂේත්රයේ අර්බුදයක් ඇතිවීමේ ඉඩකඩ බොහෝ අවම බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව පැවසූයේ පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්රකාශයක් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයියනායක කියන්නේ නිකන්ද ඉතින්
තාම කයිය විතරයි. වැඩ නෑ, අපි පෝලිමේ...