(එන් ආරච්චි)
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙරන්නාව,තැන්නවත්ත ප්‍රදේශයේ නොවැම්බර් 27 වන දින පස්වරුවේ නායමෙන් අතුරුදන්ව සිටි බෙරන්නාව මහා විදුහලේ දෙවන ශ්‍රේණියේ ඉගනුම ලැබූ (වයස අවුරුදු 7) නෙතුකි සහන්යා දැරියගේ සිරුර අද (14) දහවල් එම නායගිය ස්ථානයේ තිබී සොයා ගත් බව යටියන්තොට පොලීසිය පවසයි.
තැන්නවත්ත සිට පතනේගල මාර්ගය සුද්ධ කිරීමේ දී ඒ ආසන්නයේ බල්ලෙකු සිටිු දැක ඒ පිලිබදව සොයා බැලීමේ දී පිරිසට මියගිය ැරියගේ දේහය කිතුල් ගසක අතු යට හමු වී තිබේ. දේහය පශ්චාත් මරණ පරික්ෂණය සදහා කරුවනැල්ල රෝහල වෙත ගෙන ගොස් තිබේ.
එම නාය යාමෙන් එම දැරියගේ මව පියා,බාල සහෝදරයෙකු හා ආච්චි යට වී ඇති අතර දැරියගේ මවගේ දේහය දින දෙකකට පසුව හමු වී තිබේ.
දැරියගේ හා මවගේ දේහයන් හැර අනෙකුත් අයගේ දේහයන් මෙතෙක් හමු වී නොමැත.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නායයෑමෙන් අතුරුදන් වූ නෙතුකිගේ සිරුර හමුවෙයි