
(මහින්ද නිශ්ශංක)
උඩරට මාර්ගයේ බදුල්ල හා හාලිඇල අතර අද අළුයම සිදු වූ නායයෑම හේතුවෙන් බදුල්ල සිට මහනුවර සහ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනයවීමට තිබූ බඩු දුම්රිය දෙක අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
මේ අතර බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද උදේ කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිත උඩරට මැණිකේ, පොඩි මැණිකේ ඇතුලු දුම්රිය ප්‍රමාද වී පිටත් වීමට නියමිත බවද පාලක මැදිරිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd