චීන මහා ප්‍රාකාරය ගැන ඔබ අසා ඇති. ටේබල් ටෙනිස් ක්‍රීඩාව වෙනුවෙන් දක්ෂයන් සිටින්නේ චීනයේ බවත් ඔබ අසා ඇති. මෙවර රියෝ හී පැවැත්වෙන ඔලිම්පික් උලෙළේ බොහෝ රටවලට ක්‍රීඩාකරන ක්‍රීඩකයන් පාහේ චීනයේ උපන්, මුදලට ක්‍රීඩා කරන්නන් බව ඔබට මුහුණු දුටු විටම වැටහෙනු ඇති. මේ කියන්නේ නයිජීරියාවේ ඉපිද ඒ සුප්‍රකට චීනයට මේස පන්දු ක්‍රීඩාවෙන් වැඩ පෙන්වූ කළු කොල්ලෙකු ගැනයි. මේ වීඩියෝවේ ඇත්තේ ඔහුගේ වැඩය.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd