IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


නියෝජ්‍ය කථානායක පත්කර ගැනීමට ඡන්දයක් අවශ්‍යයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සභා රීති අනුව  කථානායක ධුරය පත්කර ගැනීම සඳහා නම් දෙකක් ඉදිරිපත් වූ හෙයින් ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසූයේ කාලය නාස්ති කරන ඡන්ද විමසීම පැවැත්වුවහොත් ස්වාධීන පක්ෂ දහයට අයත් මන්ත්‍රීවරුන් ඡන්දය කටු කටු ගා දමන බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා:-

ඡන්දයක් පවත්වන්නෙ නැතිව සාකච්ඡා කර නමක් තෝරා ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.ඡන්දයක් පවත්වන්නේ නම් අපත් ඡන්ද පත්‍රිකාව කටු ගා දමනවා.



අදහස් (0)

නියෝජ්‍ය කථානායක පත්කර ගැනීමට ඡන්දයක් අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 235 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 427 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site