(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය කථානායක ලෙස කාන්තාවක් තෝරා ගත්තා නම් තමා කැමති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය.
තවදුරටත් පාර්ලිමේන්තුවේ ඒ පැත්තෙන් හා මේ පැත්තෙන් කෑ ගහන පාර්ලිමේන්තු සංස්කෘතිය සමඟ තවත් ඉදිරියට යන්න බැරි බව ද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.
පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කීවෙි අන්තිම කාන්තාව ලෙස මේ රටේ සෙනෙට් සභාවේ නියෝජ්‍ය කථානායක ලෙස සිටියේ තම අම්මගේ නැන්දම්මා වන ඇඩ්ලින් මොලමුරේ බවත් ඉන්පසු කවුරුවත් මේ තනතුරු වලට ඇවිල්ලා නැති බවත්ය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නියෝජ්‍ය කතානායක කමට කාන්තාවක් පත් කළා නම් මම කැමතියි
කිරි පුතා Tuesday, 17 May 2022 04:19 PM
විනය පටන් ගත යුත්තේ පාර්ලිමේන්තුවෙන්. එතන විනයක් නැති නිිසා රටම දැන් විනයක් නැති තැනක් බවට පත්වෙලා..!
සිරිබිරිස් Tuesday, 17 May 2022 05:16 PM
ඇයි ඒ? පිරිමි අයට දැන් කැමැති නැත්ද ?
Bamunuarachchi Tuesday, 17 May 2022 05:44 PM
දැන්වත් හිතාගන්න ඔබේ කැමැත්තට සියල්ල සිදුවෙන්නේ නැහැ කියලා...
අබිලින් Tuesday, 17 May 2022 05:55 PM
දියඇල්ල ආසන්නව ප්‍රපාතයකට වැටෙන්න ආසන්නව තිබුණු ලංකාව නැමැති ඔරුවට නැගලා ඔබ හබල්ගාන්න ගත්තාට දැන් ඔබේ ඔලුවට ජරා කපුටෙක් එක් වරක් වසුරු හෙළුවා. ඔබ මහන්සි වෙලා ඔරුව චුට්ටක් හෝ ඇල්ල අසලින් උඩහට ගත්තොත් ඔය කපුටු රංචුවම ඔබට කොටලා තුවාල කරන ගමන්ම වසුරු හෙලීමත් කරනවාමයි.. ඒ නිසා ඔය තොටියගෙ වැඩේ පොහොට්ටුවන්ටම දීලා ඉවත්වෙන්න.. පේනවා නේද ඊයේ සිටම නිලධාරිවාදය නැමති නයි, පොළොංගු හිස ඔසවාගෙන ඉන්නවා කියලා මේ කාටවත් රට අවශ්‍ය නැහැ..
BamunuarachchiThursday, 19 May 2022 09:27 AM
ඔබමොනවා දොඩවනවාද? කපුටන්ට කෑම දෙන්නේ මෙයා. පාරට තාර දාලා මෙයාව බේරා ගත්තේ කපුටෝ.