මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා කොළඹ, ඩාර්ලි පාරේ අමාත්‍යාංශයේ දී අද (17) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ද වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නියෝජ්‍ය අමාත්‍යවරයාට සුබ පැතීමට පැමිණියේය.
අනුරාධ ජයරත්න මහතාගේ පියා වන හිටපු අග‍්‍රාමාත්‍ය දි.මු.ජයරත්න, අමාත්‍යවරුන් වන දුමින්ද දිසනායක, මහින්ද අමරවීර යන මහත්වරුන් සහ මව වන අනුලා යාපා ජයරත්න මහත්මිය හා අනුරාධ ජයරත්න මහතාගේ බිරිඳද එම අවස්ථාවට එක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොනවා කිවුවත් ඔබට අපි ඉන්නවා (නි)
බුද්ධාගමට සේවය කරන්න (ම)
එය මේ පාර නේද පළමු වතාවට පාර්ලිමේන්තු අවේ. (හේ)
කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුනා......රට කරවන ආණ්ඩුවේ ඇමතියෙක් වුනා...(බ)
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියා ප්‍රර්ථනා කරමි.(හේ)
මහවැලිය හදලා ඉවර වෙලා අවුරුදු ගණනක් වුනා නේද? දැන් මොකටද ඒකට ඇමැති කෙනෙක්. (බ)
පලමුවෙනි ලිපිය කුඩු කන්ටේනරයක් බේරා ගන්ඩ අත්සන් කරයිද දන්නේ නැහැ.බලාගෙන ඉන්න ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි! (බ)
වෙනසකට මුල පුරමු.(හේ)
මාසයක් ගතවුණා ,තවමත් මැති ඇමතිවරුන් පත්කරනවා. යහපාලනයේ වැඩ කරගන්න ජනතාවට තව කොපමණ කලක් ගතවේවිද? (නි)
තරුණ ඇමතිතුමනි, රාජකාරි ලිපිවලට අත්සන් තබන විට යෝනිසෝමනසිකාරයෙන් කරන්න. කිතුල් ගසක් යට සිට එළකිරි බිව්වත් රා බිව්වයි කියන්න මිනිසුන් පුරුදු කරලා ඉන්නේ,(බ)
තරුණයන්ට හොද අවස්ථාවක්.(හේ)
ඔබගේ කාර්යය නිවැරදිව කිරීමට හැකිවේවා! (නි)