මේ දිනවල පවතින නියගය නිසා වගා නොකළ හා වගා විනාශ වූ ගොවීන්ට වන්දි ලබා දිය යුතු බව ගොවි සංවිධාන එකමුතුව කියයි.
දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ගොවි නියෝජිතයෝ අද දඹුල්ලේ පුරන් වූ කුඹුරක් මැද මාධ්‍ය හමුවක් පැවැත්වීය.
මේ දිනවල පවතින නියගය නිසා වගා නොකළ හා වගා විනාශ වූ ගොවීන්ට වන්දි ලබා දිය යුතු බව ගොවි සංවිධාන එකමුතුව කියයි.
දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ගොවි නියෝජිතයෝ අද දඹුල්ලේ පුරන් වූ කුඹුරක් මැද මාධ්‍ය හමුවක් පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සාර්ථක වෙයිද? (නි)
නියඟයෙන් සිදුවන වගා හානියට වන්දි කියා ඉල්ලන්න එපා ආධාර කරන්න කියා ඉල්ලන්න (ම)
අනිත් අයට ගොවියන්ව මතක් වෙන්නේ ඡන්ද කාලෙට විතරයි . මේ විදියට හරි ගොවිප්රශ්න ඉදිරිපත් කරන්න වෙන්නේ හිමාල් කියන බංකොලොත් නොවන දේශපාලනය කරන අය නියඟයෙන් සිදුවන වගා හානිය ගැන දන්නෙවත් නැති නිසයි. (ම)
මේ කුඹුර පුරන් වුනෙත් නියඟය නිසාද? ජේවීපී එකේ බොරදියේ මාලු බෑම. (බ)
මුන්ට පිස්සුද හැමදේටම හානි ඉල්ල ඉල්ල ඉන්නේ පලයව් රටකට ලංකාවට වැස්සක් දෙකක් වහිනකන් ගෙවල්ල්වල අඹු දරුවන්ට ඉන්න කියල (බ)
ප්‍රදීප් ලියනගේ, මතකද සමහරු කිවුවා අපේ වී නිෂ්පාදනය වැඩියි කියලා. දැන් අපි තෑගි ලෙස සහල් ඉල්ලනවා. (නි)
මේක සාර්ථක වේද ? (බ)
වන්දි ඉල්ලන්නේ වැස්ස වලාහක දෙයියන්ගෙන්ද? දුකට පත් වෙච්ච ගොවියො අල්ලගෙන බංකොලොත් දේශපාලන පක්ෂ දඩ කෙළින්න පටන් අරන්. (අ)
අපේ රටේ මොන පැත්තකින් බැලුවත් ක්‍රමයක් නැත. හැම දේකම පාඩු පැත්තට කර ගැසිය යුත්තේ රජයයි.සාමාන්‍ය ජනතාව බත් කෑම වෙනුවෙන් සහල්වලට ගෙවීමට අමතරව වන්දියක්ද ගෙවිය යුතුය. මැතිවරණයක් මොහොතක නියඟයක් පැවතීමද සමහර දේශපාලකයන්ට වාසනාව ගෙන ඒමකි. එහි බරද ජනතාවටමය.ඒ වගේම අපේ පැරණි ගොවියෝ නියඟයකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා සරු අස්වැන්නේදි වී ටික අටුවක රැස් කර ගත්තා මිස පුරන් වූ කුඹුරේ මාධ්‍ය හමු පැවැත්වීමක් නම් කළේ නැත.(බ)
මමත් ගොවි පවුලක ඉපදුන කෙනෙක් නිසා මේවගේ අවස්ථාවකදී දැනෙන වේදනාව හොදින්ම දන්නවා. එ්ත් මේ දේශපාලකයෝ ඇවිල්ලා බොරදියේ මාළු බාන එක නම් අනුමත කරන්න බෑ. (බ)
මෙහෙම කරලා හරියන්නෙ නැහැනේ අනේ! පාරක් අවහිර කරලා මහජනතාව අපහසුතාවයට පත්කරලා ජනාධිපති හමුවෙන්න. දැන් ක්‍රමය එ්කයි (නි)
අනේ මන්දා මේ ඉල්ලීම් සාධාරණද කියලා (නි)