
(මදුශානි අබේසිංහ)
අධික වියළි කාලගුණය සහ ඉඩෝය හේතුවෙන් පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපය කිරි ගවයන් 50,000 කට ආසන්න ප්‍රමාණයකට තණකොළ නොමැති වීමෙන්, ගැටළු රැසකට මුහුණ පා සිටිති.
මාස අටකට ආසන්න කාලයක් පොළොන්නරුව වැසි නොමැතිකම නිසා කිරි හරකුන් ආහාරට ගන්නා තෘණ වර්ග විනාශ වී ඇති බවත්, මේ හේතුවෙන් මහවැලි බී කලාපයට අයත් වැලිකන්ද, දිඹුලාගල, දම්මින්න, සිංහපුර, ඇල්ලේවැව, අසේලපුර, විජයබාපුර, ඇතුළු මහවැලි කොට්ඨාශවල කිරි ගොවීන් පන්දාහකට ආසන්න සංඛ්‍යාවක් අසීරුතාවයට පත් සිටින බව මහවැලි නිලධාරීහු සඳහන් කරති.
වියළි කාළගුණික තත්ත්වය නිසා කිරි හරකුන්ට තණකොළ සොයා ගැනීමට නොහැකිවීමෙන් කිරි ලීටර් ප්‍රමාණයද සියයට 50 කට වැඩි ප්‍රමාණයක් අඩු වී ඇති බව කිරි ගොවීහු පවසති,

2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියඟයෙන් ගවයෝත් හාන්සියි
Lalla Wednesday, 16 August 2023 08:41 AM
තණ වර්ග වගා ව්‍යාප්ත කර මිලදී ගැනීමට සලස්වන්න. කිසිම දේක වටිනාකම නෑ නොමිලේ දෙනවිට.