
(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ උලපනේ ගඩොල් බෝක්කු ආසලින් මාර්ගයට පස් කන්දක් කඩා වැටි එහි තිබු ලී මෝලක් සහ නිවාස කීපයක් පහළ දුම්රිය මාර්ගයට දක්වා අද (28) දින අලුයම නාය ගොස් ඇත.
එනිසා නාවලපිටිය ගම්පොළ මාර්ගයේ නාවලපිටිය නගරයෙන් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල කරුණාරත්න මහතා කියා සිටියේ.
අනතුරෙන් තුවාල ලැබු අයකු ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කළ බවත්, තවත් කිහිප දෙනෙකු අනතුරෙන් අතුරුදහන් වී ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ.
මේ වන විටත් එම නායයෑම සක්‍රියවන් පවතින අතර, එම ප්‍රදේශයට නැරඹීම සඳහා ඇතුළත් වෙමින් වළකින ලෙසයි නාවලපිටිය පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි.
තවද නාවලපිටිය ප්‍රදේශය තුළ තවත් ස්ථාන කිහිපයක නායයාම් සහ අනතුරු හේතුවෙන් පවුල් තිහකට අසන්න ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.










2025 නොවැම්බර් මස 21
180
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නාය යෑමෙන් නාවලපිටිය දුම්රිය මාර්ගයටත් හානි