චමිල් රූපසිංහ
නාය යෑමේ අවදානමක් නිසා දවුලගල පොලිසිය අසල මාර්ගයේ බෑවුම මත පිහිටි නිවාස 3 ක පිරිස් ඉවත් කිරිමට පියවර ගත් බව දවුලගල පොලිසිය පවසයි.
මහනුවර ප්‍රෙද්ශයට ඇද හැලුණු ධාරානිපාත වර්ශාව නිසා දවුලගල වටදෙනිය මාර්ගය ප්‍රථිසංස්කරණය කිරිමේ ප්‍රමාදය හේතුවෙන් බෑවුම මත පිහිටි නිවසක් ඉදිරියෙන් ඇති විශාල පස් කන්ද හා ගස් කොලන් මාර්ගයට වැටී ඇත.
එම නිවෙස්වල පිරිස් පොලිසියට කැඳවා නවාතැන් දී ආහාරපානද ලබා දීමට පොලිසිය කටයුතු කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd