
(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නාමල් දැක්ම වැඩ පිළිවෙල ගෙන්ගෙට ගොස් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන හෙට (7) උදෑසන දීප ව්‍යාප්තව ආරම්භ කෙරෙන බව එම පක්ෂය පවසයි.
දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකෙහි ආසන එකසිය හැට සහ ඡන්ද පොළ කාර්යාල 13268 නියෝජනය වන පරිදි මෙම වැඩ පිළිවෙළ ආරම්භ කෙරෙන බව පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන් කන්න තමයි මේ හදන්නේ.
ඇයි අනේ, මෙච්චර වේලාසන! තව සතියක් දෙකක් ඉවසුවානම් ඡන්දෙන් පස්සෙම ගෙන් ගෙට යන්න තිබුනානේ.
හෙල්මට් දාගෙන යන්න
මිනිස්සු නැති වෙලාවක් බලලා වාහන ලඟින් නවත්තලා යන්න . නැතිනම් අර සජිත් අරගලයට ගියා වගේ වෙයි
හුළං ටිකක්වත් වදින්න මේ දවස් ටිකේ ඇවිදින්න.. 21න් පස්සේ හිර කූඩුවකනේ ඉන්න තියෙන්නේ ජීවිතාන්තය දක්වා...
හූ කියලා එළවලා දාන්න. මේ පරපුරම එළවලාම දාන්න ඕනේ...!
ලාභයි, ලාභයි. කොසු විකිණීමට තිබේ.
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු, හොඳට තිබුණු අපේ රට ලෝකෙම හිඟාකන තත්ත්වයකට පත්කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා. මුස්පේන්තු මුහුණ දකින එකත් අපිට හරිම පිළිකුල්. ඡන්දේ ඉල්ලනවා ලැජ්ජාවක් නැතුව. හරි නම් එකෙක් නෑර හැම එකාම ඉන්න ඕනේ හිරේ...
ගෙදර තියෙන වටිනා කියන බඩුමුට්ටු පරිස්සමෙන්... දන්නවනේ සුනාමි ආධාර මුදල් වලට වුණු වැඩේ.
කට්ටිය ගෙන් ගෙට එනකොට ගෙදර ඉදල්, කොසු උඩ අතට සිටින ලෙස බිත්තියකට හේත්තු කර තබන්න...!
සොරමුලේ පුරුක් තමයි.
හොඳ STF ගාර්ඩ් එකක් දමාගෙන ආයුධ සන්නන්ධව විඩ්රෝ වෙන්න ප්ලෑන් එකකකුත් ඇතිව වෙන්න ඇති ගෙන් ගෙට යනවා ඇත්තේ...
රටම හොරාකාපු මේ රාජපක්ෂ පරම්පරාව ගහලාම පන්නන්න ඕනේ. හොර හැත්ත.
මේ එක්කෙනෙක්වත් මෙයා ගැන හොඳක් කියනවද?
නාකි මයිනාගේ නෑමොලයා නොහොත් මෝඩ පුතා. මහජනතාවගේ හොරා කාපු මුදල් වලින් සැප ගන්න බේබිලා.වරෙන්, වරෙන් අපේ ගෙදර මඩුවලිගේ ලෑස්ති කරල තියෙන්නෙ තලන්න....