අල්ලස් කොමිසමේ විමර්ශනවලට සහාය නොදැක්වීමෙන් කොමිසමට අපහාස කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වගඋත්තරකරුවකු කරමින් ගොනු කරන ලද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද (25) සළකා බැලීමට නියමිතය.
එම නඩුවට සහභාගී වීම සඳහා නාමල් රාජපක්ෂ මහතා ද, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ දිල්රුක්ෂි ඩයස් මහත්මිය ද අධිකරණයට පැමිණ සිටියහ.
COMMENTS
ඇත්තටම රට කරවපු විදියට නම් ඒ නම මතක් කළත් බය හිතෙනවා. ඒ බය නැතිකරපු මෛත්‍රී ජනපතිතුමාට තුති! (නි)
රාජපක්ෂ නමට මොකද ඔය තරම් බය (බ)
ශ්‍රීමාලි, ඔයා ගිය පාසල මටත් කියන්නකෝ, ගිහින් ඉගෙනගන්න (නි)
රත්නායක මහත්තයෝ , රාජපක්ෂ නමට ඇති බයක් නොවේ වංචාවට බොරුවට ඇති බයයි (බ)
මොකක්ද ඊළඟට වෙන්නේ.(හේ)
ශ්‍රිමාලි නියම පිළිතුර මේ අය තවම කඩේ යනවා (බ)
ඔව් රත්නායක රටේ ජනතාව රාජපක්ෂ නමට බයයි .(හේ)
ශ්‍රීමාලි ....ඔයා තාමත් ඔයා බොරු පිළිගන්නවද. (හේ)