
(යොහාන් භාසුර)
ඉන්දීය ජනරජ දිනය සැමරීමට ඉන්දියාවේ ආරාධනයෙන් ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතාට විශේෂ පිළිගැනීමක් ඉන්දියාවෙන් අද (26) හිමිවිය.
ඔඩිසා ප්‍රාන්තයේදී පැවැති ඉන්දීය ජනරජ දිනයට එහිදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම සහභාගි විය.
එහිදී විශේෂ රථයක නංවාගෙන නාමල් රාජපක්ෂ මහතා එම උත්සවයට කැඳවාගෙන ඒම කැපී පෙනුණි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන චිත්‍රාල් ප්‍රනාන්දු, චාමිද්‍රිනී කිරිඇල්ල, චතුර ගලප්පත්ති සහ ප්‍රසාද් සිරිවර්ධන, පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරාල සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහත්ම මහත්මීහු ජනරජ උත්සවයට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉස්කෝලයක ඉවෙන්ට් එකක්...
පුප්පන්න තමයි ඉන්දියාව හදන්නේ. ලංකාවේ නායකයෝ හොරු, තක්කඩි, ගොන්නු නම් ඉන්දියාවට පුළුවන් ලංකාව ඉන්දියාවේ නිල නොවන කොලනියක් කරන්න. මතකනේ JR ගේ කාලේ ඉන්දියාව කරපු දේවල්, විවෘත ආර්ථිකය හදන්න හදනකොට කරපු දේ, ත්‍රස්තවාදය (LTTE) ස්ථාපනය කිරීමට උදව් කළා, දියුණු රට අඩපණ කිරීමට
ඇයි මෙහෙම හොයන්නේ බලන්නේ නැතුව බොරු දාන්නේ ...? නාමල් ගිහින් ඉන්නේ ඔඩිස්සා කියන ප්‍රාන්තයේ (Kalinga Institute of Industrial Technology හෙවත් KIIT) ප්‍රයිවට් කැම්පස් එකකට අනුබද්ධිත පෞද්ගලික පාසලක උත්සවයකට...මේක ඔඩිස්සා ප්‍රාන්තයේ නිල උත්සවයත් නෙමෙයි... අපරාදේ ...හොදට තිබුන ලංකාදීපේ...!
ඉන්දියාවේ ආරාධනා
ඔඩිස්ස ප්‍රාන්ත ආණ්ඩුකාර මහත්මයාණෙනි, ඔතන ඉන්න ලංකාවෙන් ආපු ඔක්කොම පට්ට හොරු, මිනීමරුවෝ...ස්ත්‍රී දුෂකයෝ... ඒ නිසා ප්‍රවේශම් වෙන්න ..මහාජනතාවට තමන්ගේ අත් ඔරලෝසු,චෙන් ..ආදිය ගැන අවධානයෙන් ඉන්න දන්වන්න..ලස්සන ගැහැණු ළමයින් පමණක් නොවෙයි නාකි ගැහැනුන් පවා මේ ලංකාවෙන් ඇවිත් ඉන්න උන්ගෙන් ප්‍රවේශම් කරගන්න... ඔතන ස්ටේජ් එකේ " රඟන " මොංගල් බේබි හෙට අනිද්දාම බලු කුඩුවට දැක්කීමට නියමිතයි.
රටට අත්‍යවශ්‍ය දෙයක් දැන් ..
හරියට ඉන්දියාවේ අගමැති මෙයට ආරාධනා කල වගයි දාලා තියෙන්නේ , නැහැ මේ පොඩි ප්‍රන්තෙක පැවති ඉස්කෝලෙක උත්සවයක්, හොරුන්ට එහෙම ලොකු ආරාධනා කොහෙන්වත් ලැබෙන්නේ නැහැ
කාවද මේ රවට්ටන්නෙ? මේක ඉන්දියා රජයේ තියා ඔඩිසා ප්‍රාන්ත රජයේ එකක් වත් නෙමෙයි, ආදිවාසික ජනතාවක් වෙනුවෙන් ඇති ඔඩිසා ප්‍රාන්තයෙ අධ්‍යාපන ආයතනයකින් කරපු ජනරජ දින සැමරුමක් පමණයි. මට හරි කණගාටුයි මේ සිද්ධිය ගැන අතිශෝක්තියෙන් කතා කරන අය ගැන.