
(සුජිත් හේවාජුලිගේ)
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර දිසානායක මහතාට අභියෝග කරයි.
පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයක් තම X සමාජ ජාල ගිණුමේ පළ කරමින් ඔහු මෙසේ සඳහන් කරයි.
වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම්තම පවුල මහජන මුදල සොරකම් කළ බවට ප්‍රකාශ කරන බවද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
දැන් ඔහුට එම චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයිද රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අභියෝගයක්. කවුරුන්වත් බොරු නොකිය යුුතුයි . කිව් දේ සැබෑ නම් තහවුරු කළ යුතුයි .
නිකන් 2.50 කතා කියන්න එපා නාමල් මහත්තයා
හිටපං මල්ලි, තවම දවස් දහයයි...!
යකෝ තොපි හොරකම් කරපුවා එලියට එනවා . මගේ ළඟ වැඩ කරන්නේ උගන්ඩා ස්ටාෆ් කෙනෙක් . තොපේ මහා එකා කරලා තියන දේවල් ඒ මිනිස්සු කියනවා . මහා එකා මහපොළවට වැඳලා කෙලියා මුළු ලංකාවටම ..
දැන් මඩ හෝදන කාලය එලබ ඇත. මඩ ටික සෝදවා ගන්න.
ජනාධිපතිතුමනි ඔබගේ උපරිම බලය පාවිච්චි කරලා මේ කටවල් වහන්න
දැන් අනිවාර්යයෙන්ම වෙන රටක හංගලා ඇති ,හොරකම් කරපු දේවල් නීතියෙන් හොයාගන්න බැරි වේවි,හැබැයි කර්මයෙන් ගැලවීමක් නෑ.
හොරකම් සිද්ධවුන නිසානේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවන් කළේ.
උගන්ඩාවෙනුත් පැන්නුවා නේද, හොර ගෙඩියා.
අපිත් බලාගෙන ඉන්නේ ඒකම තමයි .රත්තරන් අස්සයෝ ,ෂී ෂෙල්ස් වල වත්කම් .උගන්ඩාවේ වත්කම් .එකී නොකී සියලු ටොම් පච ටික ඔප්පු කරකල් තමයි
මහජන මුදල් හොරාකාපු හැටි දන්නෝ හොදාකාරවම දනිති.ඒ ගැන කිසිම විවාදයක් නැහැ..සුනාමියෙන් අවතැන් වූ අසරණයන්ට ලැබුණු පවුම් මිලියන ගානක සුනාමි ආධාරත් හොරාකාපු සුනාමි හොරා ගැන කවර කතාද ?
ඕවා ඔප්පු කරන්න ඕනේ නැහැ .දැන් මේ රට ගොඩ ගන්න බලන්න .මොකද ඕවා ඔප්පු කරා කියලා ජනතාවට ලැබෙන සෙතක් නැහැ .අනුර සහෝදරයා .මේ යකාගේ ඇමවල් ගිලින්නේ නැතුව වැඩ කරන්න
නාමල්ට ඔන්න මගෙන් අභියෝගයක්. ඔබේ මල්ලි රොකට් රෝහිත සුප්‍රීම් සටලයිටයක් යවනවා කියලා ඩොලර් මිලියන 320ක් අර ගත්තා නේද? කෝ ඒ මුදල් වලට මොකද වුනේ? ඉන්දියාවට හඳට යන්න පවා ගියේ ඩොලර් මිලියන දෙසිය ගානයි. හෙට අනිද්දා වෙනකොට ඔය ගැනත් හොයන්න සිද්ධ වෙයි.
දූෂිත පවුල් පාලනේ උන් ආර්ථික ඝාතකයෝ කියලා අධිකරණයෙන් පවා තීන්දු කරලා හමාරයි .තවත් මොනවද? හොර දූෂිතයෝ කවදාවත් කියන්නේ නැහැ.උන් හොරකම් කෙරුවා කියලා.
ඔහේලාගේ පවුල හොරාකාපු බව ඔහෙට ලැබුන චන්ද වලින් ඔප්පු වෙලා තියනවා
මුන් හොරුන්ගෙත් හොරු කම්බ හොරු .මුන්ගේ හොරකම් අල්ලන්න වයිමාටවත් බෑ .සූක්ෂම හොරු මුන්
ඉල්ලන් කා ගන්න එපා.. අසුචි බාල්දිය පෙරලා ගත්තොත් මොකද වෙන්නෙ කියලා දන්නවානේ. සද්ද නොකර හිටං…
පුතා ඉල්ලන්න කන්න නේද ඔය හදන්නෙ
ඇත්ත දැනගන්න එක කාගෙත් යහපතට හොඳයි. කිසිම වංචාවක් සදාකාලික සඟවන්න බෑ...
ඉස්සෙල්ලා සී අයිඩිය සුද්ද කරලා ඉන්න.
මුන්ට කලින් උනුත් හොරකම් කළා... ඒත් මුන්ගේ පවුල තමා රට හිඟාකන තත්වයට පත්කලේ හොරා කාලා... කොච්චරක් ද කියනවා නම් පොඩි එකාට චිත්‍රයක් අදින්න කිව්වාත් අදින්නේ උබව හරි උඹේ තාත්තාව හරි... එච්චර විනිවිද භාවයක් තියෙන්නේ
නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු ,හොන්දට තිබුණු අපේ රට මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා විනාශ කෙරුවේ දූෂිත පවුල් පාලනේ උන් මිස වෙන කවුද? හරිනම් ජරාපක්ෂ හැතිකරේම ඉන්ඩ ඕනේ හිරේ.
ෂුවර් එකටම මේ දවස් ටිකේම ගේමක් ගහලා ඔය සල්ලි මොකක්හරි ක්‍රමේකට හැංගලා තමයි මේ දැන් කයිය ගහන්නෙ..ඔය හොර නාමෙ මකන්න බෑ .ඒවලින් අධිකරනයෙනුත් පැන්න එවුන්නෙ..