මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
ඡායාරූප - නාමල් රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවෙනි
මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
ඡායාරූප - නාමල් රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවෙනි
COMMENTS
දුනිදු - නාමල් කරලා තියෙන්නේ වංචාවක් මිසක් එකට දඬුවම් දෙනකොට ජාතිවාදය අවුස්සන්ට තරම් මෝඩයෙක් වෙන්න එපා ඔය වංචා කරපු සල්ලි දල තමි සීඑස්එන් එකත් හදන්න ඇත්තේ නාමල් කරපු දේවල් රටම දන්නවා ඒවත් පසුවට එලි වෙයි(අ)
දනිදු ඔබ හරි තව අවරුදු 2කින් මුළුරටම පාවල දෙනවා (අ)
මිස්බා, ඇයි එහෙනම් කැලේ කපන බදුර්දීන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ. හමුදුරුවෝ මරනවා කියපු අසත් සාලි අත්අඩංගුවට ගන්නේ නැත්තේ..සිංහල ජාතිය දෙකට බෙදී කුලල් ක ගැනීමෙන් අත්වන ඉරණම නුදුරේදීම බලාගන්න පුළුවන්(අ)
නිහාල් - දුනිදු ඔයාල වගේ මෝඩයෝ ඉන්නකල් නාමල් මහින්ද වගේ අයට හැමදාම වැජබෙන්න පුළුවන් ඇයි එ් අය මොන හොරකම කලත් ඔය වගේ මෝඩයෝ අයට දෙවියන්ට වගේ සලකන එකනේ කරන්නේ අනේ මෙහෙමත් මෝඩ රැලක් (අ)
රටේ ජාතික දේපොළ මුදල් වංචා කරපු සොරකම් කරපු අය උසාවි ගෙන කොට එකටත් ජාති වාදය ආගම් බේද අදින්නේ තමන්ගේ පියා තමන්ගේ මව තම ආගම ජාතිය කුමක්ද කියා හරි හැටි නොදත් ටිකක් (අ)
10 වෙනිදා ප්‍රවෘත්තිවලට රවි කරුනානයක කිව්වා.. එතකොට අපි දෑන ගත්තෙ.එයා කිව්වෙ කෑ ගහන නාමල් ට හෙට මොකද වෙන්නෙ බලාගන්න කියල .(අ)
වරදක් කරලා තියෙනවා නම් දඬුවම් අනිවාර්යයි (නි)
දනිදු ,, ඔයා ඇත්තටම ද නාමල්ව ශක්තිමත් සිංහල නායකයෙක් ලෙස දකින්නේ ? ඔයා ගැන අපිට හරි පුදුමයි (අ)
දුනිදු - ජාතිවාදය අවුස්සන්න එපා මෝඩ විධියට ඔය පටන් ගත්ත විතරයි. රාජපක්ෂ පවුල රටෙන් පිල්ලි ගහපුවා ආපසු රටට ගෙනාවොත් උද්ධමනය හුඟාක් අඩුකරන්න පුළුවන්. ලෝකේ තියෙන නීති අනුව තමා මේවා හොයාගන්න වෙන්නේ. (අ)
මෙන්න මේ ටික වළක්වගන්න තමයි .... නාමල් රාජපක්ෂ මේ..තරම් දැඟලුවේ .... එ්ත් නීතිය කාටත් පොදුයි !!! (බ)
තාජුදීන් මරපු එකට නොවෙයිනේ අරන් තියෙන්නේ. ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙයි (බ)
මෙයා අත්අඩංගුවේ නම් කොහොමද ෆේස්බුක් යන්නේ? (බ)
එහෙනම් අද රිමාන්ඩ් කරයි.(හේ)
සියලුම ශක්තිමත් සිංහල නායකින් අත්අඩංගුවට ගත යුතුයි. මුස්ලිම් ජනතාවට නිදහස ලබා දිය යුතුයි. (ම)
ඉවරයක් නැති කෝලම් . පුදුම කරදරයක් නේ මේ මිනිස්සුන්ට දෙන්නේ. (අ)