
(බී.ජී. චතුරංග)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිරිසක් නාම යෝජනා භාර දීමෙන් අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑ රදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ.
මෙහිදී ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති රළපනාවේ ධම්මජෝති නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද සිදු කලහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිංතූරයේ ඉන්න පිරිස් වගෙ අයනම් නෑමොල් වෙනුවෙන් කටයුතු කරාවි ඒත් අබමල් රේණුවක තරමින් මොළයක් තියෙන කෙනෙක් නම් මේ අපේක්ෂක වෙනුවෙන් ඡන්දය පාවිච්චි නොකරාවි කියලා හිතෙනවා ඇත්තටම මොහුට ඡන්දය දෙන්න තියෙන සුදුසුකම් මොනවාද හොරට විභාග ලිවීමද, දළදා මාලිගාව ඉදිරියේ රේස් පැදීමද නැත්නම් උස මහතද එහෙමත් නැත්නම් මොහුගේ පියා වෙනුවෙන් ඡන්දය දෙන්න කියලා මොහුගේ ලොකු අප්පා කියන ආකාරයට අප්පා කලදේ නිසා දෙන්න කියන්නෙ සුනාමි ආධාර ,හා වෙන සූරාකෑම වෙනුවෙන්ද කියලා පැහැදිලි කරන්න
අම්මලාගේ මූණෙන් කියන්න පුළුවන් කොච්චර දුක්බරද කියලා තත්වය. ඔවුන් දන්නවා ඔවුන්ව දක්කගෙන ඇවිත් පින්තූර අරන් තියෙන්නේ කියලා. අනේ පව්... මෝඩ පුතාගේ සිඟිති ආතල් ජනාධිපති සිහිනය.
සිංහල බෞද්ධයින් නාමල් සමගයි... කුහකයින්ට ගැලපෙන අපේක්ෂකයෝ ඉන්නවා.. මෙතැන අපහාස කරන්නේ නැතිව ඒ අයට ඡන්දෙ දෙන්න.
ජයවේවා...!
නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, හොඳට තිබුණු අපේ රට ලෝකෙටම හිඟාකන ජාතියක් බවට පත්කරපු දූෂිත පවුල් පාලනේ අය රටටම සාපයක්...
දූෂිත පවුල් පාලනේ අය, ඒ අයගේ අය, වටේ හිටපු දූෂිත දේශපාලුවන් මහාපරිමාණ හොරකම්, වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. සුනාමියෙන් අවතැන් වූ අසරණයින්ට ලැබුණු පවුම් මිලියන ගාණක සුනාමි ආධාරත් හොරාකාපු දූෂිත නායකයෝ ලන්කාවේ ඉන්නේ. ආර්තික ඝාතකයෝ කියලා වරදකරුවන් වෙලා හමාරයි.
අපේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට වැඩියෙන් එක ඡන්දයක් හරි ගත්තොත් දිනුවා කියලා හිතා ගත්තාට වරදක් නැහැ...
ලංකාවේ සාපය රාජපක්ෂ පරම්පරාව දේශපාලනයෙන් අතුගාලා දානකන් රටට සෙතක් නෑ.