(රංජන් කස්තුරි)
මහ මැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්ර 50 ක පමණ ප්රමාණයක් ප්රතික්ෂේප කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පැවසීය.
දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක නාම යෝජනා පත්ර එලෙස ප්රතික්ෂේප කළ බවද ඒවායේ විවිධ දෝශ තිබූ බවද මහින්ද දේශප්රිය මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාගානන්දගේ පක්ෂය ලියා පදිංචි කිරීම මාස දෙකක් තිස්සෙම නොකර අන්තිමට නොකරම හැරියෙ ඇයි? කොමිසමේ ස්වාධීනත්වය ඒකෙන්ම පේනවා. එහෙම කලේ කාගේ හෝ උවමනාවට බව නොපෙනෙන්නේ කාටද?
ජාතික ලැයිස්තුවෙන් එන කිසිම වැඩකට නැති පින්ගුත්තරයන්ගේත් නම් සියල්ලම ප්රතික්ෂේප කරන්ට ඔයාලට බලයක් නැද්ද ? මේ මොන නාඩගමක්ද එක පක්ෂයකට 29 ගන්නේ ඔක්කොම කි දෙනෙක්ද ...? මේ සියලුදෙනා ඉවත්කර 225 අඩුකර දමා මේ මහා වියදම් කන්දරාව කපා දමන්න මේ රටේ මිනිස්සුන්ට හිතෙන්නේ නැද්ද ? අපරාදේ මේ මිනිස්සුන්ගේ බදු සල්ලි ? මිනිස්සුන්ගේ චන්දෙන් දිනන්ට බැරි මේ හොරුටික සහ නාකි ටික තමා මේ නම් කරලා තියෙන්නේ .
නාම යෝජනා පත්රය අඩුපාඩු නැතිව හදාගන්න බැරි මිනිස්සු පාර්ලිමේන්තු යනවට වඩා මේ විදිහට විසිවෙලා යන එක කොච්චර හොඳද?