ජනාධිපතිවරණයට නාම යෝජනා දෙසැම්බර අට වැනි දා ද, ඡන්දය ජනවාරි අට වැනි දා ද පැවැත් වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයට නාම යෝජනා දෙසැම්බර අට වැනි දා ද, ඡන්දය ජනවාරි අට වැනි දා ද පැවැත් වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාධිපති පාලනයේ අවසාන නිමේෂය.... මෛත්‍රී, රනිල්, චන්ද්‍රිකා, රතන හිමි, සෝභිත හිමි ඇතුලු සැමට අපේ උත්තමාචාරය...(අ)
මම සිටින්නේ විදේශයක පදිංචිවෙලයි ..! එත් මා උපන් මාගේ මාතෘ භුමිය ගැන හදවතේ හුස්මටික තියෙනා තුරා පැය 24 ම සොයා බලනවා. දුක්වෙනවා ..අසරණයින්ට උදව් කරනවා ..? ඒ මට ලැබෙන දෙයක් නැති උනත් මගේ කියන මවුබිම මා වැදූ මවමෙන් වටිනවා, කව්රු එහි රජ උනත් කව්රු ඔටුනු පැළදුවත් මට කම් නැත, එත් අපේ දේශය යුද ශාපයෙන් ත්‍රස්ත බියෙන් ..ලොව කිසිම බලවේගයකට අවනත නොවී නිදහස් කරගත්තු ඒ මිනිසාට නැවතත් වරක් අකමැත්තෙන් හෝ දිනවා අපේ දේශය රැකගන්න. (ර)
නියමයි. අපි නම් දැන්ම ඉඳන් සුදානමින් ඉන්නේ. අතිගරු ජනාධිපතිතුමා රටට කළ උදාර සේවයට අපි ගරු කරනවා. එතුමාට අපේ සාමුහික ආචාරය. (අ)
අපි නම් මේවා දැනගත්තේ අද වුණාට රජය මේ ගැන කල් තියා දැනගන්න ඇතිනේ. ඉතින් දෙයියනේ ඇයි මේවට පියවරක් නොගත්තේ.? පනින එක නවත්වන්න නොවෙයි. පක්ෂ මට්ටිමින් කරන්න දේවල් තිබුනා නේද.? කමක් නැහැ. එයාලා ගියේ රතන හාමුදුරුවන්ට පින් දී ගෙනයි. මේවා අහනකොට අපිට තේරෙනවා වතුර යටින් ගින්දර ගෙනගිය කේවට්ට රැලක් සිටිය බව. එන්ජිඕ කාරයන්ට සහ තානාපති කාර්යාලවල උදවු ඇතිව මේ නඩය වැඩ කරන්නට ඇති. අද සල්ලිවලට කරන්න බැරි මොනවද.? රට විකුණන පිරිසකට මොකක් හෝ වෙනස් කරන්න දින 100 ක් උවමනා නැහැ. අපි ඒ බව තේරුම් ගත යුතුයි. ජනතාව වශයෙන් රට රැකගත් වීරයා සමග අපි සිටිය යුතුයි.ජයතු ජනපති. (අ)
එහෙනම් ඉක්මනට හාල් පොල් ටිකක් අරන් තියාගන්න වෙයි.මොනවයින් මොනවා වෙයිද කවුද දන්නේ.(හේ)
පක්ෂ සියල්ල එකතුවෙලා තියන වෙලාවේ සංධානෙන් කෙනෙක්ව දාන්න එපා . රටම ආදරේ කරන මෛත්‍රී මහත්තය නිතරගයෙන් දිනවමු. අපි පරම්පරාගත ශ්‍රී ලංකාකාරයෝ . (අ)
රට රැකගත් විරුවාණනි ජය වේවා.! (ර)
මරු මගෙ 50 වෙනි උපන් දිනේ දවස (අ)
බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනයත් මැතිවරණය දවසේමයි. (නදී)
8 වෙනිදා මේ තරම්ම වාසනාවන්ත ද ? හැම ඡන්දයක්ම 8 වෙනිදා එන විදිහටම තමා යොදාගන්නේ . බලමු මේද සැරෙත් 8 වාසනාව ගෙනෙයි ද කියලා (නදී)