ගබ්සා පෙති හා රට මත්පැන් බෝතල් 93ක් නීති විරෝධීව මෙරටට ගෙන ආ ලාංකිකයකු (23) හා ඉන්දීය ජාතිකයන් දෙදෙනකු (50, 27) අද (29) කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගබ්සා පෙති හා රට මත්පැන් බෝතල් 93ක් නීති විරෝධීව මෙරටට ගෙන ආ ලාංකිකයකු (23) හා ඉන්දීය ජාතිකයන් දෙදෙනකු (50, 27) අද (29) කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට ජාතියට එරෙහිව සකලවිධ බලවේග දිවා රාත්‍රී ක්‍රියාත්මක වනවිට අපි අපරාධකාරයින්ට මෛත්‍රී කරමින් ඉන්නවා. ඔහොම යනකොට මෛත්‍රී කරන්න අපට ජාතියක් ඉතුරුවෙයිද කියන්න බැහැ. (නි)
ඉට්කා දුන්නා නම් කොහොම වෙයිද? (නි)
මේ තමයි අපේ ජාතිය නැතිකරන හතුරෝ. හොඳින් හඳුනාගෙන දැඩි දඬුවම් සහ ලංකා ආගමනය තහනම් කළයුතුයි. (නි)
ලාංකිකයෙක් කිව්වට සිංහලයෙක් මෙහෙම දෙයක් කරයි කියලා මම නම් හිතන්නේ නැහැ (නි)