කැලණිය තොරණ හංදියේ කුලියට ගත් නිවසක නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියැයි කියන වෛද්‍යවරයකු කියාගන්නා පුද්ගලයකු සහ ගබ්සාවක් කර ගත් බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි.
සැකකරු වෛද්‍යවරයකු යැයි කීවද ඒ බව සනාථ කිරීමට ඔහු සතුව සහතික කිසිත් නැතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ පියෙකු නැති දරුවෙකු බිහි වුවහොත් එහි සියලු බර එරට රජය භාරගෙන ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරති. එහෙත් සියල්ලන්ටම කරුනාගුණය සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුදු දහම වැඩියෙන් අදහන, එමෙන්ම සියලු දෙනාටම ප්‍රේම කරනු යන ක්‍රිස්තුස් වහන්සේගේ දහම අදහන අය වැඩියෙන්ම සිටින මෙරට පියෙකු නැති දරුවෙකුට උත්පත්තිය දීම යනු ගෙල වැළ ලා ගත යුතු සිද්දියකි. අවිනිශ්චිත අනාගතයකට මග පාදා ගැනීමකි. එසේ නම් මෙයට නඹුරුවූ කාන්තාවගේ මානසික තත්වය කුමක්ද? නමුත් නීති විරෝදී වැඩ කිරමට ගිය හොර වෙදාට නම් දඬුවම් කල යුතුය.(නදී)