
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
අත්තනගලු ඔයේ කොටුගොඩ බෝලන්ද නාගස්මැන්ඩිය වාන අසල දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි ගම්පහ පොලිසිය කියයි.
මෙසේ දියේ ගිලි අතුරුදන්ව ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචිව සිටි බව කියන අශේන් දිලුක් සිල්වා නැමති පහළොස් හැවිරිදි පාසල් සිසුවෙක් බව පොලිසිය කියයි .
කටාන ප්‍රදේශයේ පාසලක ඉගෙනුමට ලබන බව කියන මෙම සිසුවා කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි තවත් සිසුන් දෙදෙනෙකු සමඟ ඊයේ( 23 ) පමණ දිය නෑමට ගොස් ඇත.
ඒ අවස්ථාවේ දී එක් සිසුවෙකු දියේ ගිලි ගසාගෙන යන ආකාරය දුටු අනෙක් සිසුවා ඒ බව සෙසු පිරිසට දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාන්න ගිය සිසුවා අත්තනගලු ඔයේ සැඟවෙයි
############ Monday, 24 June 2024 02:45 PM
ඔයක වානක් අසල දියනෑම බොහෝ භයානකයි ඒක බොහෝවිට මරණයකට හේතුවක් වෙනවා ඒ සමඟ බලන අය විහිලුවක් හැටියට සැළකීම කලත් මම මෙහෙම කියන්න කැමතියි රාහු කියන්නෙ ඡායා ග්‍රහයෙක් . ඔලුවක් නැති නිසා මොළයක් නැහැ ඉතින් එම රාහු මේ දිනවල රේවතී නැකතේ ගමන් කරනවා ඉතින් අශේන් දිලුක් සිල්වා නැමති මේ දරුවාගේ නාමාක්ෂර දෙකම රාහුගෙන් පීඩාවට පත්වෙනවා එම තත්වයත් මොහුගේ මරණයට හේතුවක් වුනාද කියලා සොයන්න පුළුවන් නම් හොදයි