රඹුක්කන ,කඩිගමුව ,ලබුයගාල්වත්ත ප්‍රදේශයේ හෝටලයක සේවකයකු එහි නාන තටාකයට වැටී මියගොස් ඇතැයි පොලීසිය කියයි.

අවුරුදු 37ක් පමණවන මෙම පුද්ගලයා  පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රඹුක්කන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.