පේරාදෙණිය වේරගල රජ මහා විහාරයේ නිධන් හෑරූ බව කියන හිමි නමක, කට්ටඬියකු හා තවත් දෙදෙනකු මල් බුලත් හා බිල්ලට ගෙන කුකුළකු ද සමග අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් ඩී ගන්නෑව මහතාගේ කාර්යාල ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් මේවාට කතා කරන්නේ නැද්ද? (අ)
හිමි නමනම් නිවන්ම දකිනවා . අනේ සාදු .(දී)
මහන වුනේ සියලු දේ අතහැරීමටයි . දැන් මේ එකතු කරන්න මහසිවෙන්නේ ඇයි (දී)
කරන තරමක් වැරදි කරන්නේ අපේ අය්යල. හැබය් අපිට පේන්නෙ අනිත් අයගේ වැරදි. (දී)
වීජේසිංහ හරි, අපිට පෙන්නේ මුස්ලිම්, ක්‍රිස්තියානි, හින්දු අයගේ සුළු අඩුපාඩු තමා.(දී)
හාමුදුරුවන්ට දානේ ලැබෙන්නේ නැතිව ඇති (දී)
හාමුදුරුවන්ට මක් වෙලාද අපේ රටේ (දී)