IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිධන් ගන්න ගිය කළමනාකරණ සේවා නිලධාරියා ඇතුළු තුනක් මාට්ටු

(පද්මසිරි ගාර්දියවසම්     )      

තිස්සමහාරාම ජූල්පල්ලම ,සිවුජනගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිධන් සෙවීම සදහා කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු කැණීම් උපකරණ සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .                       

සැකකරුවන් අතර කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සේවා නිළධාරියෙකුද සිටින අතර නිධන් හෑරූ ඉඩමේ හිමිකරු ඔහු බව පොලිසිය කියයි .

මෙම සැකකරු තංගල්ල නාකුලුගමුවේ පදිංචි කරුවෙකි .  අනෙක් සැකකරුවන් දෙදෙනා ගෙන් එක් අයෙකු හෝමාගම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා නිළධාරියෙකු වන අතර අනෙක් සැකකරු මැදවල කැන්දහින්න ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි . 

                

 



අදහස් (2)

නිධන් ගන්න ගිය කළමනාකරණ සේවා නිලධාරියා ඇතුළු තුනක් මාට්ටු

දයාසේන Friday, 29 December 2023 12:20 PM

අහල පහල මිනිස්සු ක්‍රියාත්මක වෙන ආකාරයට තමයි සතුන් වුනත් හැඩගැහෙන්නේ... උදාහරණයක් හැටියට ගිරව් දෙන්නාගේ කතාව පෙන්නන්න පුළුවන්... ඉතින් ඔය ප්‍රදේශයේ ලොක්කෝ කරන දේවල් පොඩ්ඩෝ නොකර සිටීවිද? මෙම පිරිස වරදක් කර නැහැ... ඔවුන් කරලා තියෙන්නේ ප්‍රදේශයේ නායකයෝ අනුගමනය කිරීම පමණයි. සමහර විට ඔහොම දේවල් නොකළොත් ඒ පැත්තේ පිළිගැනීමක් නැතුව ඇති....

:       1       2

Ananda Friday, 29 December 2023 12:27 PM

මතක තියාගන්න... මහින්ද මහත්තයාගේ බලාපොරොත්තුව පරිදි පොහොට්ටුවේ ආණ්ඩුවක් ආවොත් ඔය නිලධාරියා එක්කෝ ප්‍රාදේශීය ලේකම් කෙනෙක් වෙනවාමයි. නැතිනම් ජනාධිපති උපදේශක කෙනෙක් වෙනවා තමයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site