67 වැනි නිදහස සමරණ අද රටේ නිදසහස වෙනුවෙන් දිවි පිදූ දියලු දෙනා සමරමුයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් මගින් කියයි.