67 වැනි ජාතික නිදහස් උළෙල චාම් ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට දී දැන් පැවැත්වේ. ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහ ජනපති ආචාර වෙඩිමුර පැවැත්වීමෙන් අනතුරුව ජනපති මෛත්‍රීපාල සිරිසේන ජාතිය ඇමතීමට නියමිතය. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික නැටුම් ගැයුම්වලින් ද මේ උළෙල අලංකාර වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd