67 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් අග්‍රමාත්‍ය කාර්යාලයය සහ කොළඹ මහ නගර සභාව එක්ව සංවිධානය කළ ‘නිදහසේ පෙළ ගැස්ම‘ සංස්කෘතිය ප්‍රසංගය කොළඹ නගර සභා පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙරටට නිදහස ලැබූ දා පටන් අද දක්වාම සිදුවූ විවිධ වැදගත් සිදුවීම් ඇතුළත් කලා විශේෂාංග ද දේශභිමාන ගී ද එහි දී ඉදිරිපත් කැරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,  අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු ද උත්සවයට පැමිණ සිටියහ.

RDS_2154 RDS_2190 RDS_2199 RDS_2208 RDS_2224