ශ්‍රි ලංකාවේ 68 වැනි ජාතික නිදහස් උළෙල මෛත්‍රිපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර දී බ්‍රහස්පතින්දා (04) පෙරවරු 8 පැවැත්විමට නියමිත බව ස්වදේශ ඇමැති වජිර අබේගුණවර්ධන මහතා අද (01) ප්‍රකාශ කළේය. අගහරුවාදා සිට විවිධ වැඩ සටහන් පැවැත්වෙන බව ද ඔහු මාධ්‍ය සාකච්ජාවක දී පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර නිදහස් .අපිත් සැරසෙනවා . (ම)
අපට සිංහල ජාතික ගීය දෙමළෙන් අහන්න අවස්ථාවක් ලැබෙනවා. (ම)
අනේ අපිට නම් සිතට කිසිම නිදහසක් නැහැ (ම)