ග්‍රෑන්ඩ්පාස් ව්‍යාපාරිකයකු නෙදර්ලන්තයේ සිට හොරෙන් ගෙන්වූ මත්පෙති දහසක් අඩංගු පාර්සලයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තක්සේරු අංශයේ දී අත්අඩංගුවට ගත් බව රේගු තැපැල් අංශය කියයි.
මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බව නියෝජ්‍ය රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පවසයි.
එම පාර්සලය මුදා ගැනීමට උදව් කළැයි කියන තැපැල් සේවකයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටී. ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd