අනුරාධපුර අභයගිරියේ දීර්ඝ පාෂාණ පෙදෙසේ පැරැණි ආවාසයක් පිහිටි තැනක නිදන් හෑරීමට ආ බව කියන පිරිසක් සොයා සංස්කෘතික ත‍්‍රිකෝණය හා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
නිදන් හොරු බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ එහි වළක් හාරද්දී ආරක්ෂක නිලධරයන් පැමිණි බවත් ඔවුන් පැනගිය බවත් කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය සුජිත් හරි.ඔබ සරල වචන පාවිච්චි කර තිබීම හොදයි
පුරාවිද්‍යා නිලධාරීනි, දන්නවද දන්නේ නෑ.ඊජිප්තුවේ නිධාන වලට කොටු කරලා ඇති බිම යන්තම් හරි හෑරුවොත් දඩුවම මරණයයි.ඇයි ලංකාවේ අයට බැරි එහෙම නීතියක් හදන්න?
ආචාර්යම ගෑණු අයගේ නම් දාගෙන තමන් ගැනම හොද ලියා ගන්නවා
අනුත්තරා අක්කි දක්වා ඇති අදහසම මමත් දරනවා.
තමන්ගේ දේවල් පරිස්සම් නොකර අනික් ආගම් වලට බැණ බැණ ආගම් වාදය අවුස්සන්නේ නැතුව මේ වගේ වටින උරුමයන් රැකගැනීමට වැඩපිළිවෙළක් හොයා ගත්තොත් මතු පරම්පරාව සදහා බොහෝ වටිනා දේ අපිට ඉතිරි කර ගත හැකියි
අමිල කටුනායක 2012-06-15 19:05:27 කොහේද බොලේ සුජිත්............ "විලි ලැජ්ජාව වහගන්න එයා දැන් කමෙන්ට් දාන්නෙ වෙන නම්වලින්...
"ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි,අද ලංකාවේ සෑම තැනකම සිදුවන මෙවැනි අපරාධ ආදිය පිළිබද මිනිසුන්ගේ අවධානය යොමුවී ඇත.මෙවැනි දේ සිදුවන්නේ මිනිසුන්තුළ ශ්‍රද්ධාව අඩු වීම නිසාය.ශ්‍රද්ධාව වර්ග දෙකකි.එනම් අමුලික ශ්‍රද්ධාව හා අකාරවතී ශ්‍රද්ධාව යන්නයි.අමූලික ශ්‍රද්ධාව යනු හුදෙක් බුද්ධිමය හා විචාර පූර්වක නොවූ අන්ධ විශ්වසය හා සමාන ශ්‍රද්ධාවයි.එය ශ්‍රද්ධාවට වඩා භක්තිය හා ප්‍රේමය ආදී නම්වලින් හැදින්වෙන මෝහ මූලික විශ්වාසය ලෙස සැලකිය හැකිය.අකාරවතී ශ්‍රද්ධාව යනු විචාර පූර්වක ලෙස කරුණු අවබෝධයෙන් දැන ගැනීම නිසා ඇතිවූ පිළිගැනීමකි.එය ප්‍රඥාව හා බුද්ධිය මූලිකකොට ගෙන ඇත.මින් බුදුරදුන් බෞද්ධ ජනතාවට ඇතිකරගන්නා ලෙස දක්වා ඇත්තේ අමූලික ශ්‍රද්ධාව නොව ආකාරවතී ශ්‍රද්ධාවයි.සෝතාපත්ති මාර්ග ඵල ලාභියාතුළ පරිපූර්ණ වශයෙන්ම ඇතිවන ප්‍රඥා මූලික ශ්‍රද්ධාවක් වන අකාරවතී ශ්‍රද්ධාව විචර පූර්වකය.සෑම දෙනාම මෙය හොඳන් අවබෝධ කර ගෙන අති උතුම් නිවනින් සැනසීම ලබා ගන්න.තෙරුවන් සරණයි !!!"
මේ අයට හොරු කියන එක වැරදියි.අපේ හාමුදුරුවෝ කියන විදියට මේ අය අයිතිවාසිකමක්නේ භුක්ති විදලා තියෙන්නේ
නිදන් මංකොල්කෑම් අද රැට පුරා සිදුවන බව පැහැදිලිව දැකගැනීමට තිබේ. මෙය සංවිධානාත්මකව සිදුවන බවක්ද පෙනී යයි.
යුනිෆෝම් ඇදලද හිටියේ?
අපි අද ජීවත් වුණාට හෙට උපදින අපේ ළමයින්ට බලන්න දෙයක් ඉතුරු කරලා තියෙන්න ඕනි
දේශපාලඥයොයි,රාජ්‍ය බලයයි නැතුව මේවා කරන්න බෑ.එම එක්කෙනයි ඉන්නේ මේවායින් රට බේරා ගන්න
නිලධාරීන් කට්ටිය දිහා බලපුවහම හොරු දුවපු එක ගැන අහන්න දෙයක් නෑ
කොහේද බොලේ සුජිත්............
‘කටුවන ප්‍රහාරය දේශපාලන මැරයන්ගේ වැඩක්‘ කටුවන ප්‍රදේශයේ දේශපාලන රැස්වීමකට එල්ල කළ ප්‍රහාරයට කටුවන මැර කණ්ඩායමක් හවුල් යැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි. ටී 56 අවියකින් රැස්වීමේ සිටි අයට වෙඩි තැබූ බවත් දෙදෙනකු එතැනම මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබූ බවත් පවසයි
ආචාර්ය සුජිත්ගේ අදහස් ඉතා වටිනවා.වගකිවයුත්තන්ගෙ අවධානය යොමුවේවා!
මේ සිදුවීම්ලටත් සුදු වෑන් සම්බන්ධ දැයි පරීක්ෂණ පවත්වනවාදැයි දැන ගැනීමට කැමතියි
හරියටම කොහොමද දන්නේ නිධන් තියෙන තැන්?
සුජිත් නිශාන්ත, මම ඔබ සමග 100%ක් එකගයි
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි,අද ලංකාවේ සෑම තැනකම සිදුවන මෙවැනි අපරාධ ආදිය පිළිබද මිනිසුන්ගේ අවධානය යොමුවී ඇත.මෙවැනි දේ සිදුවන්නේ මිනිසුන්තුළ ශ්‍රද්ධාව අඩු වීම නිසාය.ශ්‍රද්ධාව වර්ග දෙකකි.එනම් අමුලික ශ්‍රද්ධාව හා අකාරයවතී ශ්‍රද්ධාව යන්නයි.අමූලික ශ්‍රද්ධාව යන් හුදෙක් බුද්ධිමය හා විචාර පූර්වක නොවූ අන්ධ විශ්වසය හා සමාන ශ්‍රද්ධාවයි.එය ශ්‍රද්ධාවට වඩා භක්තිය හා ප්‍රේමය ආදී නම්වලින් හැදින්වෙන මෝහ මූලික විශ්වාසය ලෙස සැලකිය හැකිය.අකාරවතී ශ්‍රද්ධාව යනු විචාර පූර්වක ලෙස කරුණු අවබෝධයෙන් දැන ගැනීම නිසා ඇතිවූ පිළිගැනීමකි.එය ප්‍රඥාව හා බුද්ධිය මූලිකකොට ගෙන ඇත.මින් බුදුරදුන් බෞද්ධ ජනතාවට ඇතිකරගන්නා ලෙස දක්වා ඇත්තේ අමූලික ශ්‍රද්ධාව නොව ආකාරවතී ශ්‍රද්ධාවයි.සෝතාපත්ති මාර්ග ඵල ලාභියාතුළ පරිපූර්ණ වශයෙන්ම ඇතිවන ප්‍රඥා මූලික ශ්‍රද්ධාවක් වන අකාරවතී ශ්‍රද්ධාව විචර පූර්වකය.සෑම දෙනාම මෙය හොඳන් අවබෝධ කර ගෙන අති උතුම් නිවනින් සැනසීම ලබා ගන්න.තෙරුවන් සරණයි !!!
මමත් පුරා විද්‍යාව පිළිබඳ හදාරා තිබෙනවා.පුරා වස්තු කියන්නේ ඇත්තෙන්ම මිලක් නියම කළ නොහැකි දෙයකට.ඒවා සොරාගැනීම කියන්නේ ඉතාම බරපතල වරදක්.නීත්‍යානූකූලව කටයුතු කර වරදකරුවන්ට උපරිම දඩුවම් පමුණුවන්න
මෙහි පළවූ හොඳම අදහස පළකර ඇත්තේ සුජිත් විසින් බව මගේ මතයයි.
කුමුදුමලී අක්කි දක්වා ඇති අදහසම මමත් දරනවා.
දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි සැඟව ඇති මේ උරුමයන් අපේ අනන්‍යතාවයයි. සල්ලි නොවෙයි
මහාචාර්යතුමාට පත්තර බලනවටද පඩි ගෙවන්නේ
මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන් වගකීම අපේ උරුම මතු පරපුරට දැකගන්න, රැකගන්න නිති සහයගන්න ඕනා.
ආචාර්යතුමා අද කියල තියන දෙයට නම් එකඟ වෙන්න වෙනවා
අද පාසැල් සිසුවියක් පවා දන්නවා පුරා වස්තුවක් කියන්නේ අමිල වටිනාකමක් ඇති දෙයක් බව.එහෙම තිබුණත් වැඩිහිටි පරපුර සතුව ඇති අඩු අධ්‍යාපන දැනුම නිසා මෙහෙම වැඩ කරනවා ඇති තියලා මට හිතෙනවා. කොහොම වුනත් මේ පිළිබඳව තවමත් මිනිසුන් දැනුවත් මදි කියලා මට හිතෙනවා.
මෙහි දක්වා ඇති සුජිත්ගේ අදහස ඉතා වැදගත්.
මමත් ආචාරයතුමාගේ අදහස අනුමත කරනවා
හැමෝම හිතන් ඉන්නෙ ලංකාවෙ හිටපු රජවරුත් අර ඊජිප්තු පාරාවෝලා වගේ තම්න් ගේ වට්නා දෙවල් තැන තැන වල දදා යන්න තරම් මෝඩයො කියල වෙන්නැති. දැන් මිනිහෙකුට තමගෙ ගෙදර වලක් හාර ගන්නත් බෑ ගමේ අය "නිධන් හොරා" කියලා ලේබල් ගහනව. ගිය සතියෙත් ඔහොම මෝඩයො රැළක් එකතු වෙලා පොළව හාර හාර හිටපු නේවි එකේ කට්ටියකට හොදටම ගහල තියෙනව. පස්සෙ බලනකොට වලදාපු ආයුධ හොයන්න අපු අහින්සකයො ටිකක් ලු. හොදයි මෙච්චර කාලෙකට කී දෙනෙක්ට ඔහොම නිදානයක් හම්බවෙලා තියෙනවද? මේ නිධන් මානසිකත්වය නවත්න්නෙ කවදා හරි අහින්සකයො එකෙක් දෙන්නෙක් මරළා දාල තමයි.
මට පිස්සු.මොකද මට පඩි ගෙවන්නෙත් පත්තර බලනවාට නේ.
කලින් අලිබබා, ඇටිකිච්චා යන නම් වලින් කමෙන්ට්ස් දැම්මේ මේ පිස්සු මම ම තමයි..
සමාජයේ තිබිය යුතු සමාජ විනය පිරිහීයාම සදාචාර පරිහානිය වේගවත් කරන්නක් බව මෙහි සඳහන් ප්‍රවෘත්තිය අනුව පැහැදිලි වේ.
ආගම දහම අද නිවැරදිව භාවිතා වන්නේ නම් අමුතුවෙන් නීති ගරුකවීමට මිනිසුන්ට කියාදීමට අවශ්‍ය නැත.
තවත් ගන්න ඉතිරිව තියනවද පුදුමයි මම හිතුවා ඹක්කම අරන් ඉවරයි කියලා
අද මේ මහා පරිමානයෙන් කරන කටයුතු කොයි කවුරුත් ජනමාධ්‍යට පිං සිද්ධවෙන්න දන්නවා ඉස්සර මහ කැලේ මැද බිලි දීලා බලි තොවිල් කරලා අර ගත්තු දේවල් අද තිබුනානම් ඔය නිධන් කියන ජාතියෙන් අපට ජාත්‍යන්තරයට ණය දෙන්න පුළුවන් ..නිධන්වදුළු.. නිධන්.. කොහෙන් හදා ගත්ත වචනද කොහෙද ඔය නිදන් වදුලතියන දේ දැකපු කෙනෙක් ඉන්නේ දන්නවාම් කියන්න විකාර කතා ඇදගෙන අපි මේ ලෝකයා හිනස්සන වැඩ කරනවා අතීතයේ අපේ ශ්‍රී විභූතිය මොනම හරි පාරිසරිස විපර්යාසයකින් පොළව යටට යට වෙලා ඒවා ගොඩ අරන් නිධන් කියලා කියනවා මේකද දියුණුව
සැඟව ඇති පුරාවස්තු අප රැකගත යුතුමය.අමිල වන පුරාවස්තු මිල කිරීමට යුහුසුළු වන්නන්ට එරෙහිව දැඩිලෙස නිතිය ක්‍රියාත්මක විය යුතුමය. ඉහත පුරා වස්තු සම්බන්ධව අදහස් දක්වා ඇති විද්වතුන්ට ස්තූති කරමි.
ලාභදායක ව්‍යාපාරයක්