වසීම් තාජුඩීන් රගර් ක්‍රීඩකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර අතුඅඩංගුවට නොගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ පෙත්සම් විභාගය සැප්තැම්බර් 01 වැනිදාට කල් ගියේය.
අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ මේ සම්බන්ධ නොතීසි රහස් පොලිසියට බාර දීම පමා වීම නිසා නඩු විභාගය කල් දමන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd