(මනෝප්‍රිය ගුණසේකර)
බෞද්ධ ආගමට නිගාවන ආකාරයෙන් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධියකට මාසයක අධික කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවා සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයක බව කියන නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳි මහතා නියෝග කළේය.
ඇයට ඇප දීමට විරුද්ධ නොවන බව නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා කළ දැනුම්දීමක් පිළිගත් විනිසුරුවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි නියම කළේය.
ජනාධිපති නීතිඥ අනුෂ ප්‍රේමරත්න මහතා ඉදිරිපත් කළ ඇප ඇයැදුම් පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුව සැකකාරියට ඇපදුන් විනිසුරුවරයා මෙම නඩු තීන්දුව වහාම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙස ද මහාධිකරණ රෙජිස්ටාර්වරයා නියම කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නතාෂාට ඇප
prasanna Wednesday, 05 July 2023 03:04 PM
ලබන ආත්මෙ මෙයා දේවදත්තගේ නෝනා වෙලා ඉපදෙයි... 556 වැනි ජාතක කතාවේ විස්තර ලියැවෙයි.
SAMThursday, 06 July 2023 07:32 AM
කිසිදු පුද්ගලකයකු අගම විවේචනය කිරීම සුදුසු නැත. ආගමික නායකයන්ගේ හෝ නියලිසිටින පුද්ගලයන්ගේ ක්‍රියාවන් විවෙචානය කල හැකිවේ.
ගමේ එකාලා Wednesday, 05 July 2023 03:52 PM
බෞද්ධ ආගමට නිගාවන ආකාරයෙන් හැසිරෙන චීවර ධාරීන්ට අවුලක් නැතුව ඇති.
මහසෙන් Wednesday, 05 July 2023 04:28 PM
NGO සල්ලිවලට කහිනවුන්ට රට, ජාතිය, ආගමක් නෑ.
Buddika Wednesday, 05 July 2023 07:23 PM
මෝඩියකගේ අභිමානය අවසන් වුණේ බන්ධනාගාරගත වෙලා...
Bamunuarachchi Wednesday, 05 July 2023 07:46 PM
මෙතන තිබෙන්නේ චීවර ධාරීන්ගේ කතාවක් නොවෙයි හලෝ බෞද්ධාගමට අපහාස කල ගැහැණිකාගේ කතාවක්. අදාළ ප්‍රස්තුතයට කථා කොරනවා බහු බුත දොඩවන්නේ නැතිව.
de silva Wednesday, 05 July 2023 08:21 PM
මේ මනුස්සයා කියන්නේ විහිළු නොවේ, කුණු හරප...!
නිහාල් Wednesday, 05 July 2023 09:02 PM
නතාෂාට ඇප.. මාගල්කන්දෙට සැප... නතාෂාට බනින කටවල් මාගල්කන්දෙ දැක්කම ඇරෙන්නෙ නැත්තේ ඇයි..
G. K. Ekanayake Wednesday, 05 July 2023 09:51 PM
ඔතනින් ඔය කේස් එක ඉවරයි. මේක ලංකාවනේ.
වින්ද්‍යා Wednesday, 05 July 2023 10:46 PM
රටට ඇත්තටම ආදරය කරන රාජාන්ගනේ හාමුදුරුවෝ තවමත් බොරුවට හිරේ. මොන රටක්ද මේ?
සල්ගාදු Thursday, 06 July 2023 09:20 AM
සල් ගාදුල කරන වැඩ දිහා බැලුවහම මෙව්වා මොනවද? අර උඩින් තියෙන ප්‍රසන්න ගෙ කොමෙන්ට් එකෙ ඉන්න දේවදත්තලට්ත් පරිස්සම් වෙන්න වෙයි අපායෙ මෙ සල් ගාදු ගෙන්.
Bunny Preena Thursday, 06 July 2023 09:56 AM
ආටක නාටක
සමන්මලී Thursday, 06 July 2023 10:39 AM
අර සල් ගාදුත් NGO වලින් සල්ලි ගන්න කෙනෙක් වෙන්න ඇති නෙද? හෙන සෙට් එකක්ම ඉන්නව නෙ සීන් එකෙ.
C.K.Lankaputhra Thursday, 06 July 2023 11:24 AM
අර මහා ගල්කලිසන්ගල සුචාර දත්තලාට ඔය නතාශලාට කෙලපු අටමගල රෙකුලාසි අදාල වෙන් නැද්ද? උත්තරය: නෑ. ඔය කිරියාව සහකාරියටවත් වත් බෝගහටවටත් අපහාසයක් නෙවෙයි, තරුනයෙක් විසින් කරපු පූජාවක්. පූජාව ලබපු කෙනා අරකට අපහාසයක් කලා වෙන්නෙ කොහොමද, මල විකාරස්.