
(නිමන්ති රණසිංහ)
බුදු දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි කියන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින නතාෂා එදිරිසූරිය ජූලි 5 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අධිකරණය නියෝග කළේය.
නතාෂා එදිරිසූරියට අනුබලදුන්නේ යැයි කියන සිද්ධියකට අත්අඩංගවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ සිටින බෘෘනෝ දිවාකර අප මත මුදා හරින්නැයි ද අධිකරණය නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්දක් නොකලත් තීරණය ලැබෙනතෙක් හෝ හිරේ තබාගන්න එකම එළියේ නිදහසේ ඉන්නවට වඩා පීඩනයක්. මේ කරන්නේ එවැනි උදාහරණ පෙන්නලා සමාජයේ විය හැකි නැගී හිටීම් වලක්වන්න ද?
භාග්‍යවතුන් වහන්සේට හෝ සද්ධර්මයට නිගා කළා කියලා ඔවුනට කළ හැකි දෙයක් නම් නෑ. නිකම් තමන්ම පිරිහිලා පව් රැස්කර ගන්නවා. හැබැයි මේ සිදුවීම් සරල දේවල් නෙවෙයි. මොවුන් සියලු දෙනා NGO වලින් මුදල් ගන්න අය විය යුතුයි. සෙවිය යුත්තේ එයයි.
මෙ කිසිම හරයක් නැති කුනුහරුප නිසා හරවත් දේශපලන කතිකාවක් තිබුනු බෘනොගෙ SL VOG චනල් එකෙත් නම කැතවුනා.
දැන් මේකෙන් වෙලා තියෙන්නේ මේ කාලකණ්ණි ආණ්ඩුව රටට කරන වින බයියන්ට අමතක වෙන එක විතරයි...
වැඩකට නැති ආත්ම
අනේ මම ත් රිමාන්ඩ් එකේ හිටියා නම් කියලා හිතෙනවා එ ලියට එනකොට රහස් පෙදෙසට අකරතැබ්බ සිද්ද උනා කියයි.
ඉස්සර ඔය පෙනේ ඇති හෝ නැති සර්පයන්ට ගෙපිලිකන්නක සිවුරක් වනල තිබ්බත් එයා අපේ වහන්සේ කෙනෙක් නම් වගේ වගක් නැතිව හිටපු උන් දැන් පන්සල් භූමියක කාට හරි බේරාගන්න බැරි උන අදෝ වාතයක් ගියත්....මෙන්න බොලේ.... දහමට....අම්මට සිරි.....