අගරු චෙක්පත් මගින් රුපියල් තුන් ලක්ෂයක් වංචා කිරීම හා කූට ලේඛන මගින් ඔප්පු සැකසීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව නිකවැරටිය අධිකරණයේ නීතීඥවරයකු (65) සැකපිට අත්අඩංගුවට ගත් බව නිකවැරටිය විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම මිනිස්සුත් අපි අතර ඉන්නවානේ! (නි)
මම මේ අදහස් සමඟ සම්පූර්ණයෙන් එකඟවෙමි (නි)
නිතිය ගෙන උගත් , නිතිය වෙනුවෙන් කතා කරන මෙවෙනි කළු කෝට් ( නීති වේදීන් ) උපරිම දඬුවම් ලබාදී , එම සේවයේ සිටිනා අවංක නීතිවේදීන්ගේ ආත්ම ගෞරවය රැක ගන්නට ඉඩ දිය යුතුය.(හේ)
හොර ඔප්පු ලියන පෙරකදෝරුවෝ දහස් ගණනක් ලංකාවේ සිටියත් දඩුවමක් ලැබෙන්නේ කලාතුරකින් එක්කෙනෙකුට දෙන්නෙකුට මේකේ රහස කුමක්ද?(හේ)
දැඩි දඩුවම් දෙන්න ඕනෑ. මෙයාලා අහිංසකයෝ කීදෙනෙකුගේ ඉඩම් වලට වංචා කරන්න ඇද්ද? මෙහෙම අය තමයි ඉස්සර මුද්දර ගාස්තු වෙනමයි, "ස්ටෑම් ෆීස්" වෙනමයි අයකරලා තියෙන්නේ. (නි)
නිතිය දන්නා මහත්තුරුත් හොර වැඩ කරනවනේ නේද.(දිල්)
මෙවැන්නන් හට දියහැකි උපරිම දඩුවම් දියයුතුය (නි)
මට නම් මේ කට්ටිය ගැන කොහෙත්ම පැහැදීමක් නැහැ (නි)
ඔය තියෙන්නේ කළු කෝට්කාරයින්ගේ වැඩ. (නි)
නීතියක් ගැන ඇත්තටම දන්නා අයද මේ අය? (නි)
ද සිල්වා, ඔබ කියන්නේ සහතික ඇත්ත. හැබැයි, අහුවෙන්නේ කලාතුරකින් කිව්වා නේද? ඔබ කිසියම් ශිල්පයක් හොඳින් දන්නවා නම් ඒ ශිල්පය භාවිතා කරලා වැරදි දේ කරන්නත් ඒවා අහුනොවෙන්න යටපත් කරන්නත් ඔබ දන්නවා, නැද්ද? (නි)