IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


’’නීතිපතිට ‌සේවා දිගුවක් නෑ’’

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව අද (18) ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශයට විවිධ පාර්ශ්වවල විරෝධය පසුගිය කාලයේදී පළවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්දයා යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස රැස්වීය.



අදහස් (11)

’’නීතිපතිට ‌සේවා දිගුවක් නෑ’’

විජිත් Tuesday, 18 June 2024 05:35 PM

මේ හාදයාගේ කාලයේ කරපු එකම දේ තමයි "ගොට්ට ඇල්ලීම". නීතිපතිට එයාගේ මාසික වැටුප ගෙවන්නේ රටේ ජනතාව..!!! නමුත් රටේ ජනතාවට කෙළවන නීතිරීති අනුමත කරන්නේත් නීතිපති. මාර රටක් මේක. මේ රටේ හිටපු බොහෝමයක් නීතිපතිලා කලේ පවතින රජයට මුට්ටි ඇල්ලීමයි. රජය මිනීමැරුවත් හොරා කෑවත් නීතිපති රජය සමගයි. මේ සෙල්ලම ළඟදීම වෙනස්වෙයි කියලා හිතනවා.

:       0       3

ජයනාත් Tuesday, 18 June 2024 05:41 PM

දැන් කොහොමද රනිල්ට ඕනෑ දේ කරගන්නේ?

:       0       1

අරවින්ද මොනරවිල Tuesday, 18 June 2024 05:41 PM

ඊළඟ ජවනිකාව සතියෙන් සතියට නීතිපතිට රීලෝඩ් දාලා ඡන්දය ඉවරවෙනතුරු තනතුරේ රඳවා ගැනීමට තැත් කිරීම...

:       0       1

nanda Tuesday, 18 June 2024 05:56 PM

උගත්, දක්ෂ නිලධාරීන්ට ඉහළට යන්න අවස්ථා ලබාදීලා, එම නිලධාරීන්ගේ සේවය රටට ලබාගැනීම වැදගත්...

:       0       0

පිටරටවැසියා Tuesday, 18 June 2024 07:30 PM

ඒ වුණාට සාගල රීලෝඩ් එකක් දාල එවයි, අර හිටපු පොලිස්පතිට දුන්න වගේ.

:       0       1

B Amarasinghe Wednesday, 19 June 2024 03:04 AM

ඇයි කතානායක ඡන්දෙ දීලා නැද්ද?

:       0       0

Lelwala Wednesday, 19 June 2024 03:04 AM

මට දැනෙන්නෙ මේක කඹ ඇදිල්ලක්. මේවා ව්‍යවස්ධායක , විධායක . ඒ නිසා ව්‍යවස්ථාධායක සභාව අහෝසි කල යුතුය.ඒකෙන් ඇති පලයක් නොමැත.

:       4       1

කීර්තී බුලත්සින්හල Wednesday, 19 June 2024 09:24 AM

නීතිපති තුමා පතිවත රැක් ගත්තා නම් මෙහෙම වෙන්නෙ නැහැ නේ. දැන් කරන්න දෙයක් නැහැ. අදාල පුද්ගලයන්ට විරුද්ධව උසාවි යන්න තමා වෙන්නේ පතිවත නැති කෙරුව කියල.

:       0       8

Rata Perata Wednesday, 19 June 2024 11:57 AM

මේ වගේ අය නීතිපතිලා හැටියට ඉන්නවට වඩා හොඳයි අර සාගර කාරියවසම් වගේ කෙනෙක් දා ගන්න එක. රෙදි නැතිවම කඩේ යයි.

:       0       1

Perera Wednesday, 19 June 2024 01:17 PM

මෙයා වගේම රූකඩයක් හොයාගෙන පත්කරාවි.

:       0       2

Bunny Preena Thursday, 20 June 2024 11:27 AM

ඉස්සර හොඳ ආත්ම අභිමානයක් තියන මිනිස්සුන් තමයි ආයතනවල ලොකු පුටු වල වාඩි වුනේ. වර්ථමානයේ තත්ත්වය දකින කොට බොහොම කනගාටුවක් දැනෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site