IMG-LOGO

නීතිපති අලි අයැදුම අවසන්

පෙරහරට යොදා ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර දුන් අලි ඇතුන් 15 දෙනා ගැන වෙන වෙම සොයා බලන ලෙස ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.

විනිසුරුවරයා එලෙස නියෝග කළේ නීතිපති විසින් ඉදිරිපත් කැරුණු ප්‍රතිශෝධන අයදුමක් සලකා බලමිනි.

එලෙස වෙන වෙනම විමර්ශනය කර නීත්‍යනුකූල බලපත්‍ර ඇති අලි ඇතුන් මුදා හරින ලෙසත්, එලෙස බලපත් නොමැති අලි ඇතුන් වනජීවී බාරයට පත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

නීතිපති විසින් ගොනු කැරුණු ප්‍රතිශෝධන අයැදුම දෝෂ සහිත බැව් ප්‍රකාශ කළ වෛද්‍යතිලක මහතා දෙපාර්ශවයේම එකගත්වයෙන් නඩු කටයුතු අවසන් කළේය.

 

 



අදහස් (0)

නීතිපති අලි අයැදුම අවසන්

ඇසළ Friday, 22 July 2016 07:24 AM

තව ටික දවසක් යන කොට පෙරහරවල් නැහැ. සිංහල බෞද්ධ පරණ චාරිත්‍ර වාරිත්‍ර නැහැ. කොහොඹ කොළ ටිකක් එල්ල ගෙන සරම් කොටයක් ඇදගෙන බොඩිය ඇරගෙන නළලේ පොටුවක් තියාගෙන හරෝ හරා කිය කිය ධාතු කරඩුව වැඩමමන්න වෙන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 331 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 805 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site