පසුගිය පැය 48 දී විවිධ අනතුරුවලට ලක්වූ 438 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය කියයි.
නත්තල් දිනයේ රතිඤ්ඤා පත්තු කිරීමෙන් තුවාල ලැබූ කිසිවකු මේ පිරිස අතර නැති බවත් ගිය වසරට වඩා 20%කින් අනතුරු අඩුවී ඇති බවත් ඇය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සතුටු කතාවක්, ඡන්දය දිනුවම,මෙසේම , වේවා ! (නදී)