කෝට්ටේ රජ මහා විහාරයේ ද්විත්ව ඝාතනයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමිත් ආර් සිල්වා මහතාට ගංගොඩවිල උසාවිය අසලදී පහරදුන් බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලකී ධර්මසේන ඇප මත මුදාහරින ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා නියෝග කළේය. විතාරන්දෙනියේ නන්ද නම් හිමි නමක්ද තවත් හිමි නමක්ද මේ සිද්ධියට සම්බන්ධ බව අධිකරණයේදී සඳහන් විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි අයියා ඔබට ජය!!
හොරු රකින්නෙ ............... ද??
සාමාන්‍යයෙන් නීතිඥයෙකුගේ වෘත්තීමය පසුබිම අනුව සැකකරු වෙනුවෙන් හරි පැමිණිලි පක්ෂය වෙනුවෙන් හරි පෙනී ඉන්න වෙනවා.ඒක පෞද්ගලික රුචි අරුචිකම මත සිදුකරන දෙයක් නෙවෙයි.ඒක තමයි වෘත්තිමය මට්ටම කියන්නේ. නීතිඥයින්ට පහරදුන්න මෝඩ මිනිස්සු ඒ ටික නොදන්නා බවයි මේ සිදුවීම අනුව පෙනෙන්න තියෙන්නේ.
ඒක නිතිය වෙන්න ඇති. ඒත් ඔබතුමාට පින් සිදු වෙනවා
මන්ත්‍රී තුමන්ලාට ජය !!!
මන්ත්‍රී තුමාට ජයවේවා.
මම හිතන්නේ ඒක හොඳ වැඩක්
බණ පොතේ හැටියටනම්...දිට්ඨ ධම්ම වේදනීය ක්‍රමය වගේ.
මෙ අනුව බලනකොට නීතිඥ මහත්වරුන්ටත් දැන් පොලිස්ආරක්ෂාව සහිතව තමයි ඉදිරියට තමරාජකාරි කටයුතු කලයුත්තේ. මන්ද? නීති සමිපාදනය කොරන්නාවු උදවියම නීතියට පටහැනව කුියාකොරනවා මන්තූීලා නීති උල්ලංගණය කොරනවා. ඒ අතර එය අනුකොරනය කරමින් සමහරක් පැවිදි හිමිවරැන්ද නීතිය උල්ලංගනය කිරීම නිසා තමතමන්ගේ ගෞරවනීය චරිතයන් තමතමන්ගේ ක්‍රියා කලාපයන් නිසා තමන්ම ඝාතනය කරගන්නවා.අනේ හැබෑටම මෙහෙමත් ජීවිත.
මේ වගේම අවධානය යොමු කළ යුතු බොහෝ දේ රටේ සිදුවෙනව නේද?
විත්තියට හෝ පැමිණිල්ලට පෙනී සිටින්න ඕනම නීතීඥයකුට අයිතියක් තිබෙනවා. සමහර ප්‍රශ්න ගැන අපි දන්නේ බොහොම ටිකයි?
අද රටේ නීතිය, අධිකරණ වැනි ප්‍රමුඛ පෙලේ ආයතන හෑල්ලුවට ලක්වීමට ප්රාධානතම හේතුව දේශපාලකයින් ඒම ආයතන තමන්ගේ විරුද්ධවාදීන් මර්ධනය කිරීම සඳහා බළල් අත් ලෙස භාවිතා කිරීම බව දැඩි වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.
අපි කවුරු උනත් වැරැදද්ද වැරැද්ද විදියට පිළිගන්න ඕන.