කෝට්ටේ රජමහා විහාරයේ භික්සූ ඝාතනයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමිත් සිල්වාට නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවිය අසලදී පහරදුන් බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීම පොලිසියෙන් දැන්වූ නිසා තම වර්ජන ක්‍රියා මාර්ගය අත්හළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් මහින්ද ලොකුගේ මහතා කියයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වැඩ විසූ හිමි දෙනම ඝාතන සැකකරැවන් වන ගොඩිගමුවේ බස්නායක නිළමේ පී. හර්ෂ මංජු ශ්‍රී මනිකීර්ති පෙරේරා (20), තණමල්විල බෝදාගම එන්.ඒ. සුරේෂ් ජානක (26) අද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විලි ලැජ්ජා නැති පෙරකදෝරුවෝ.
ඕකුන්ට ගහන්න තමයි තියෙන්නේ. රුපියල් ශත වලට මනුස්සකම් ගන්නැති එවුන්.
ඕකට ගහන්න නෙමෙයි තිබුණේ. දිවකපන්න. මේවට කතාකරනවාට .
ඔහොම නෙවෙයි ගහන්න ඕන. දිමුගොටු දාන්න ඕනෑ.
මේ අපේ සිංහල බොදු රටේ හාමුදුරුවන්ට වඩා කෝට් කෑලී දාගත්තු අය ලොකුයි නේද...
මේ අය හරි. මේ අය නිදහස් කරන්න.
නීතිය කාටත් එකයි.
කළු කබාකාරයනි. මේ අය වෙනුවෙනුත් පෙනීහිටින්න ඕන.
මේ අපේ සිංහල බොදු රටේ හාමුදුරුවන්ට වඩා කෝට් කෑලී දාගත්තු අය ලොකුයි නේද ? කහවත්ත හා පස්සර මිනීමැරුම් වලට මේ අය ඉදිරිපත් නොවුනානම් ඇයි මේකට ඉදිරිපත් වුනේ. මේ පුත්ගලයා අන්‍යාගමිකයෙක් ද ? බුද්ධාගමට මෙවැනි අපහාස කරන්නේ.
රටක් නීතියක් තියෙන්න ඕනද ?
ලංකාවේ නීතිය ගැන අපිට හිනා. රට බල්ලට ගිහින්. මුදලට ඕනම දෙයක් කරනවා ඒත් මේක බෞද්ධ රටක්ලු.
කෝට් කාරයෝ හදන්නේ රට විකුණලා හරි තම බඩ වඩාගැනීම. මුන්ට කියන්නේ දේශ ද්‍රෝහියෝ කියලා.
සල්ලි වලට අපේ ආගම පාවලා දෙන ඔයාට ඔහොම වෙලා මදි. උගත් මෝඩයොත් මේ වගේ දේවල් වලට අත දාන්න යනවට හොද පාඩම .
මිනී මරුවන්ට කලින් අහිංසකයන්ට දඩුවම් ලැබේවි. වගේ. එහෙනම් මිනීමරුවන් නිදහස් වෙයිද ?
රටකට ගිය කලක්. හාමුදුරුවන්ට දෙවැනි තැන. කෝට් කාරයන්ට පළමු තැන නේද ?