කෝට්ටේ රජමහා විහාරයේ ද්විත්ව ඝාතනයේ සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමිත් සිල්වාට නුගේගොඩ උසාවිය ඉදිරිපිට දී පිරිසක් ඔහුට පහර දුන්හ. බුලත් කෙළ වැනි දෙයක් නීතිඥයාගේ ඇඟට විසි කළහ. නීතිඥයා අධිකරණය ඇතුළට දිවූ අතර පොලිසිය පැමිණ ගේට්ටුව වසා දැමීය. ඔහුට පහර දුන් පිරිස අතර භික්ෂූන් ද තවත් පිරිසක් ද සිටි බව කියති. පහරදුන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත.
නුගේගොඩ උසාවිය ළඟ මහා කලබලයක්
නීතිඥයකුට බුලත් කෙළ කෝප්පයකින් ගහලා
කෝට්ටේ රජමහා විහාරයේ ද්විත්ව ඝාතනයේ සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමිත් සිල්වාට නුගේගොඩ උසාවිය ඉදිරිපිට දී පිරිසක් ඔහුට පහර දුන්හ.බුලත් කෙළ වැනි දෙයක් නීතිඥයාගේ ඇඟට විසි කළහ. නීතිඥයා අධිකරණය ඇතුළට දිවූ අතර පොලිසිය පැමිණ ගේට්ටුව වසා දැමීය. ඔහුට පහර දුන් පිරිස අතර භික්ෂූන් ද තවත් පිරිසක් ද සිටි බව කියති. පහරදුන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ තරම් වත් කොන්ද පණ තියෙන ස්වාමීන් වහන්සේලා ඉන්න එක අපට හයියක්.... සමාජයේ පිළිගන්න බැරි දුෂ්චරිත වල රහස් ජිවිත ගෙවන ගමන් හොද මුන පෙන්න්න අයට වඩා... වැරදි කරන අයටයි වැරදි කරන උන් බේරන්න යන අයටයි.... ඔබවහන්සේලා වගේ අය තවත් හිටියා නම්....
නමුත් මේ කේන්තිය සාධාරණයි නේද?
අපේ හාමුදුරුවෝ බණ කියනකොට නම් කියන්නේ ''නහී වේරේන වේරානි" කියලා. අවවාදයට වඩා ආදර්ශය උසස් බව හාමුදරැවන්ට අමතක වෙලා.
ඕන අයකුට නීති සහය ලබාගන්ඩ අවසර තියනවා ඒකට ගරු නොකරන මිනිස්සු ගැන මොන කතාද ?එහෙනම් නඩු අහන්නේ නැතුව ඒ මිනිහ එල්ලුවනම් හරි
මෙවැනි වැඩ සිවුරටනම් ගැලපෙන්නේ නැහැ. නීතීඥයා මුදලට එන්න ඇති. අපේ නීතිය බොහොම බාලයි. ඔය මිනිස්සු හෙට අනිද්දා එළියේ. සෟදි රටේ නීතිය තිබුණනම් ඔය අපරාධ අඩුවනවා. ප්‍රසිද්ධියේ එල්ලනවනම් හරි.
හොද වැඩේ
මුන් තමා රට කන අනිත් පිරිස. මිනිස්සුන්ගේ රීරි මාංශ උරාකනවා. නීතීඥයන් කියන අයට ගහලත් මදි. ඕනම වැරදිකරුවෙක් වෙනුවෙන් පෙනී සිටීවි සල්ලි දෙනවනම්. පැහැදිලිවම පේනවා මේක මිනීමැරුමක්. ඒත් උන්ව බේරගන්න මුන් යනවා.
සදරාණි එහෙම කරලත් මදි වගේ
විශිෂ්ඨයි !
මෙහි දෙවෙනි පින්තුරය දැක්කම ලොකු දුකක් ඇති උනා
ඔහොම කරලා මදි
මේ වැඩ සිවුරට ගැලපෙන්නේ නෑ නේද?
අපේ හාමුදුරැවෝ බණ කියනකොට නම් කියන්නේ ''නහී වේරේන වේරානි" කියලා. අවවාදයට වඩා ආදර්ශය උසස් බව හාමුදරැවන්ට අමතක වෙලා. අනේ සාදු. බුදුහාමුදුරැවෝ හිටියා නම්....
මුදලට තියන කෑදර කම නිසානේ ඉදිරිපත් වෙලා තියෙන්නේ..