
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරිය ලෙස පත්වූවාය.
එම කාරක සභාව අද (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා එම නාම යෝජනාව ස්ථිර කළේය.
මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නීතිඥ ලක්මාලි ආර්ථික ආංශික කමිටුවේ සභාපති පුටුවට
Lal Thursday, 22 May 2025 02:53 PM
හැමෝම නහය තද කරගෙන රැස්වීම් වලට යමු
යෝගා Thursday, 22 May 2025 03:00 PM
ආර්ථිකය පාපිස්සට වැටුණා කියන්නේ මේකට තමයි.
Ruwan Thursday, 22 May 2025 03:14 PM
හෘදයාංගම සුභ පැතුම් ආර්යාවනි!
ගුණරත්නThursday, 22 May 2025 07:14 PM
මාලිමා ඇමතියෙක් කිව්වා දැන් ආර්යෝවෝ නෑ බාර්යාවක් ඉන්නේ කියල, මෙතුමිත් කාගේ හරි බාර්යාවක් වෙන්න ඇති ඉතින් මම හිතන්නේ, හරිණි එහෙම බාර්යාවක් නෙවෙයි. ඉතින් සුදුසු වචනේ ඇමතිතුමාගෙන්ම අහන්න වෙයි,
Adanga Thursday, 22 May 2025 03:30 PM
අයියෝ කෙබර මල්ලි...!
Asela Thursday, 22 May 2025 03:39 PM
වැඩකට නැති, කටකාර ගෑණු. මහින්දගෙයි, අනුරගෙයි පාලනය අතර ලොකු වෙනසක් නෑ. එයාලා ඉහළ තනතුරු වලට පත් කරන්නේ තමන්ගේ යාළුවෝ ගැන හොඳටම දන්නා අයව. කොහොමත් මහින්ද ගොඩක් ඉස්සරහින් ඉන්නවා. අනුර දැන් තමයි පටන් අරන් තියෙන්නේ...
So Sad Thursday, 22 May 2025 03:51 PM
කොට්ටච්චිවත් දැම්මා නම් වෙන කවුරුවත් ඕනෙ නෑ. වැඩට සුදුසුම කෙනා දාලා තියෙනවා. ලෙසටම කරයි. ලිඳ කපන තැන පෙන්වන්න විතරයි ඕන. එයාලම කපලා වතුර ඇදලා නා ගන්නවා.
කන්ටේනර් 323ක් හොරෙන් පිටකරපු එකා Thursday, 22 May 2025 04:08 PM
කමිටුව රැස්වෙන්නේ ලැට්මාලිගේ සුපුරුදු වාස භවන වෙන අසුචි වලේද ?
Gavin Thursday, 22 May 2025 04:23 PM
නියමයි .රටයි මාලිමාවයි දෙකම වලපල්ලට
PRADEEP WICKRAMARATNA Thursday, 22 May 2025 06:24 PM
එකටත් දෙයියන්ගේම පිහිටයි. මාලිට පුළුවන් කයිය ගහලා බොරු කියන්න විතරයි.
prasanna Thursday, 22 May 2025 07:10 PM
මූණෙන්ම පේනවා රටේ අඳුරු අනාගතය.
ලුම්බිණි Friday, 23 May 2025 08:24 AM
අපි දන්නවා රජයේ නව මැති ඇමතිවරුන්ට විෂය පිළිබඳව ඇති දැනුම ඉතාම අල්ප බව . එම නිසා විෂය ගැන දැනුමක් නැති අය ප්‍රධාන තනතුරු වලට නොදමන්න පරිස්සම් වෙන්න .
sugath Friday, 23 May 2025 01:33 PM
පච විදින්න විතරයි දන්නේ. ලැජ්ජාවක් ඇත්තෙම නැහැ. TV එකේ විවාද වලට ආවම නොන්ඩි වෙනවා සීමාවක් නැතුව....