
(ශාන්ත රත්නායක)
යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට විධායකය අත නොතබන ලෙසත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්දන නීති අහෝසි කරන ලෙසත් රජයට බලකරමින් නීතිඥ එකමුතුව හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද විරෝධතාවයක් අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (23) පැවැත්විය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා පෙත්සමක් අත්සන් කිරීමක් ද මෙහිදි සිදු කෙරිණ.

2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිඥ එකමුතුව විරෝධතාවක
කිරි පුතා Friday, 23 September 2022 09:02 PM
කුඩු ව්‍යාපාරිකයින් ඇතුළු සියලුු අපරාධකරුවන් නිදහස් කර ගැනීම උදෙසා මොනර කොල මත සැතැපෙන විට ත්‍රස්තවාදීන් උදෙසා හඬක් නොනගීවි නම් තමයි පුදුමේ. සමාජ අපරාධ මතින් බැංකු ගිණුමේ හිනි පෙත්තටම නැග ඉහළ සිට විසිල් පාරක් ගසා ටයි පටිය පෙන්වා පොඩි කොලොප්පමක්ද කරන්නට අමතක නොකරති...
Peduru Sunday, 25 September 2022 07:38 AM
මීට විසඳුම උද්ඝෝෂණ නොවේ. එකම විසදුම නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථාව බල ගන්වා අධිකරණය හා රාජ්‍ය සේවය දේශපාලකයින්ගෙන් මුදවා ගැනීමයි. එය 1970 ට පෙර මෙරටෙහි තිබෙන තත්ත්වයයි. ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමට එම මහතාගේ මග පෙන්වීම මත කටයුතු කරනවා විනා වෙනත් විකල්ප නොමැත.