එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් ඇමැතිවරයකු හා ප්‍රවීන නීතිවේදියකු වූ කේ එන් චොක්සි මහතා (82) අභාවප්‍රාප්ත විය.
ව්‍යවස්ථා සම්පාදන නීතිය පිළිබඳ ඔහු විශාරදයෙක් විය.
1989 සිට 2010 දක්වා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඔහු දක්ෂ නීතිවේදියෙක්. (හේ)