
( රොමේෂ් මධුෂංඛ)
මන්නාරම සිලාවතුර කොණ්ඩංචිකුඩා මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 12 දෙනෙකු සහ යාත්‍රා 04 ක් සමගින් මුහුදු කූඩැල්ලන් 1670ක් අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
වයඹ නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් කොණ්ඩංචිකුඩා මුහදු සීමාවේ සිදුකරනු ලැබූ සෝදිසියකදී මොවුන් අත්අඩංගුට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිලාවතුර, මන්නාරම, වංකාලෙයි, සහ කල්පිටිය ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 28 ත් 48 ත් අතර වියේ පසුවන්නෝ වෙති.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
905
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 12ක් අත්අඩංගුවට