අඟුරුවාතොට වේරවත්තේදී අවුරුද්දකුත් මාස නවයක් වයසැති දැරියක ආගිය අතක් නැතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
අම්මා අයට බත් කවමින් සිටියදී ඇය නැති වු බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.දැරිය සොයා ගැනීම සඳහා පොලිස් සුනඛ ග්‍රේරෝ මින් මද වේලාවකට පෙර එහි ගෙ එනු ලැබීය.දැරියගේ ටීෂර්ටයක් ඉව ඔස්සේ ග්‍රේරෝ ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd